Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න…
දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න… රසායනික විද්යාඥයෙකුගෙන් රටටම පාඩමක් ! දරුවාට රසකර ලබාදෙන සුප් කැටය තවත් අවුරුදු දහයකින් දරුවාට පිළිකා රෝහලට යාමට මග පාදන බවට සමාජයේ ප්රකට කියමනක් තිබෙන බවත් මේ ආකාරයෙන් වස විස ආහාර දිගින් දිගටම පරිභෝජනය කළහොත් ලංකාවේ අනාගත පුරවැසියෙකුගේ ආයු...
weer 11
Thread
May 3, 2021
Replies: 20
Forum:
ElaKiri Talk!
රුසියාවේ Sputnik V පළමු වැක්සීන් තොගය අද දිවයිනට
නෑ මහබැංකු සුද්ද කලා වගේ සීන් එකක්😂
weer 11
Post #36
May 3, 2021
Forum:
ElaKiri Talk!
දිනයක් දාලා මගුල් තහනම් කලේ මේකද? හයියෝ..
පව් බං මුන්ගේ ඇඩියාව තව අවුරුදු 3- 4 අහන්න වෙනවා. ගෑනි මැරිච්ච මිනිහ වගේ උදේම පටන්ගන්නවා මූසල මුස්පේන්තු ඇඩියාව 😂😂😂
weer 11
Post #26
May 3, 2021
Forum:
ElaKiri Talk!
දිනයක් දාලා මගුල් තහනම් කලේ මේකද? හයියෝ..
ඇත්තටම නම කාලා දාපු එකා😂😂😂😂
weer 11
Post #12
May 3, 2021
Forum:
ElaKiri Talk!
ෆීල්ඩ්මාර්ශල් සරත් ෆොන්සේකා 😃😃😃
ඔච්චරම ෆොටෝ එකක් ඉල්ලන් අඩන එකේ ඔන්න දැම්මා බලාගන් මුඩුක්කු බල්ලෝ හොදට.... :ROFLMAO: :ROFLMAO:
weer 11
Post #36
May 3, 2021
Forum:
ElaKiri Talk!
ෆීල්ඩ්මාර්ශල් සරත් ෆොන්සේකා 😃😃😃
ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කියපු උන්ම දැන් මෑන්ව කරේ තියන් යනවා .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අප්පිරියා හිතෙන්නැද්ද යකෝ :poop::poop::poop: මුඛ සහ අධෝ මුඛ :poop::poop::poop:
weer 11
Post #28
May 3, 2021
Forum:
ElaKiri Talk!
ෆීල්ඩ්මාර්ශල් සරත් ෆොන්සේකා 😃😃😃
සුදුකොඩි අරන් ආපු ත්රස්තවාදීන්ට අපේ හමුදාව වෙඩි තිබ්බ කියලා මාතෘභූමියත් සමස්ත හමුදාවත් ලෝකය ඉදිරියේ පාවාදීපු එකාගේ සමාජ සේවය එනකම් බලා ඉන්න එකෙක්.....
weer 11
Post #24
May 3, 2021
Forum:
ElaKiri Talk!
ෆීල්ඩ්මාර්ශල් සරත් ෆොන්සේකා 😃😃😃
මේ තියෙන්නේ කරපු සමාජ සේවේ තොට හිරිකිතයක් එහෙම දැනෙන්නැද්ද පොන්නයෝ.... 🤮 🤮 🤮
weer 11
Post #12
May 2, 2021
Forum:
ElaKiri Talk!
නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම
පව් බන් ඔන්න ඔහේ උන්ට ගොං ආතල් එකක් අරන් ඉන්න දීපන්😂😂😂😂😂
weer 11
Post #56
May 2, 2021
Forum:
ElaKiri Talk!
ඉන්දියාවේ කුම්භ මේලා අවසානයට මිලියන 7කටත් වැඩි ජන ගඟක්
පවට පින දෙන්න බැහැ කියනවනේ. ඉන්දියාවේ තරම් මිත්යදුෂ්ටිකයෝ ඉන්න රටක් තවත් නැහැ. :confused2:
weer 11
Post #30
May 2, 2021
Forum:
ElaKiri Talk!
නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම
නෑ නෑ ...බූරුපුතා ජනාදිපති කරමු ...🐃🐃 අපි බූරු පුතාට බූරු පුතා අපිට.😂:ROFLMAO::ROFLMAO:
weer 11
Post #32
May 2, 2021
Forum:
ElaKiri Talk!
මරු comments දීල තියනව කට්ටිය .. ගිහිල්ලම බලන්න
මේ මරලතෝනි දෙන උන්ගේ එකම ආශාව මේක ඉන්දියාව වෙනකම් ඇගිලි ගැන ගැන ඉන්න එක පුදුම පව්කාර කාලකන්නි මුන් නම්. 👿 👿 👹 ඒ බලාපොරොත්තු ඉටුනොවෙන බව තේරෙනකොට දරාගන්න බෑ මුන්ට.
weer 11
Post #88
May 2, 2021
Forum:
ElaKiri Talk!
මරු comments දීල තියනව කට්ටිය .. ගිහිල්ලම බලන්න
උබ වගේ වැදගැම්මකට නැති ගොබ්බයෙක් කිව්වා කියලා කවුරු හරි පාස්, ෆේල් වෙනවද🐂🐂🐂😂😂😂
weer 11
Post #81
May 2, 2021
Forum:
ElaKiri Talk!
මරු comments දීල තියනව කට්ටිය .. ගිහිල්ලම බලන්න
මේ තියෙන්නේ යුද්දේ කොහොමද කරේ කියලා... 😂😂
weer 11
Post #77
May 2, 2021
Forum:
ElaKiri Talk!
මරු comments දීල තියනව කට්ටිය .. ගිහිල්ලම බලන්න
:yes::yes:
weer 11
Post #50
May 2, 2021
Forum:
ElaKiri Talk!
මරු comments දීල තියනව කට්ටිය .. ගිහිල්ලම බලන්න
:no::no:
weer 11
Post #47
May 2, 2021
Forum:
ElaKiri Talk!
කොවිඩ් පොසිටිව් උනා
බයානක වසංගත අවස්තාවක අරයට මෙයාට ඇගිල්ල දිගු කරලා වැඩක් නැහැ.මිනිසුන්ටත් වගකීමක් තියෙන්න ඕනා තමන් සහ ලගම අය රැකෙන්නේ කොහොමද කියලා. පොඩි ලිහිලක් ලැබුනම ඒක වල්බූරු නිදහසක් කරගෙන වගකීමක් නැතුව හැසිරුන එකේ ප්රතිපල තමයි දැන් ගෙවන්නේ.
weer 11
Post #15
May 2, 2021
Forum:
ElaKiri Talk!
මරු comments දීල තියනව කට්ටිය .. ගිහිල්ලම බලන්න
කොටියගේ පුල්ලි පේනවා සැලෝන් එහෙකට වත් පල ..... 😂 😂 ''කලින් ආණ්ඩුවේ උන්ටත් මේ වගේ advice දුන්නා.'' :ROFLMAO: 😂 :ROFLMAO: 😂 :ROFLMAO: 😂 ------ Post added on 1619903465
weer 11
Post #43
May 2, 2021
Forum:
ElaKiri Talk!
මරු comments දීල තියනව කට්ටිය .. ගිහිල්ලම බලන්න
සිගිති ආතල් .....පව් බං මුන් 😂 මේවගේ ආතල් ඇඩ්වයිස් කලින් ආන්ඩුවේ උන්ට දුන්නනම් උන් තාමත් බලයේ ඉන්නවා.... ඉවසපන් පුප හිනා....... තදකරගනින් :confused2::ROFLMAO::confused2::ROFLMAO:
weer 11
Post #39
May 2, 2021
Forum:
ElaKiri Talk!
මරු comments දීල තියනව කට්ටිය .. ගිහිල්ලම බලන්න
උදේ හවා අඩ අඩා ස ෆේල් කියනවනම් ..... ශවෙන්ද්රසිල්වා ෆේල් කියනවනම් මේ වගේ බැරෑරුම් අවස්තාවක පාස් එකා කව්ද කියපන්කෝ .....ඊට පස්සේ හරි උත්තරේ දෙන්නම්... 😂 😂 😂
weer 11
Post #35
May 2, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom