කොල පාටින් බැබලෙන වගාබිම් දිහා බලන් ඉන්නවා, මද සුලගත් එක්ක ඒවා නැලවෙන අසිරිය විදගන්නවා ,
කදු පලාත්වල ඇවිදින්න යනවා ,මම ආසම දෙයක් තමා කදු අතර තියන කේබල් කාර් වල යන එක,
අවුරුද්දකට කිහිප වතාවක්ම යනවා
ගිටාර් ගහනවා
කූල් බියර් එකක් ගහනවා, එලකිරි එනවා.....:-)