1. weer 11

    මුන්ගෙ මාර සෙට් එකක් ගේමට බැහැල...

    එක සැරයක් නිරෝධායනය කරනවා කියලා මැරෙන්න ගියා 😂 තව සැරයක් කොරෝනා වැලදගෙන මැරෙනවා කිව්වා:ROFLMAO: මූ ඉන්න තිබුනේ මේ වගේ අවස්තාවක.🐃🐃🐃 එහෙනම් ඉන්දියාව නෙවෙයි අපටයි අද ඒ ඉරනම අත්වෙන්නේ.
  2. weer 11

    නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතෙන දේ !

    ඉදිරි අව්: 10 මේ රටේ ලොකු වෙනසක් කරන්න පුලුවන් නායකයෙක්. මෙතුම මේ රට ගොඩගන්න උපරිම කැපවීම කරනවා විශ්වාසයි.
  3. weer 11

    උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

    මහබැංකු සුද්දේ බිලියන 13 ත් අපේම සල්ලි තමා.. ඒකටත් ත්‍රෙඩ් එකක් දාන් පලයන්. 😅 එතනම ICU ඇදන් කීයක්ද අප්‍රිකාවටත් අදාර කරන්න තිබුනා අපිට ICU ඇදන් දාහක් දෙදාහක්😂😂😂
  4. weer 11

    උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

    ත්‍රෙඩ් එක දාපු එකා මෙහෙම කියනවා. '' තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්." කියලා පොනිල්ව මෙන්ෂන් කරන්යනවා😁 ඔන්න ඕකයි තත්වේ. 😀
  5. weer 11

    උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

    කඩේ යන ගමන් අනුසාශනා කරන එකා.. 😂
  6. weer 11

    හයි ක්ලාස් ඩස්පයෝ ඉන්දියාව ඵපා කියා පණ බයේ රටින් පනියි!ලංකාවත් අනතුරේ..

    ගව මුත්‍රා ජෙප්පන්ට නම් හොදට වැඩ 🐂මතකනේ ඒ දවස් වල කියපුවා😅
  7. weer 11

    ගෝථාගේ හොඳ පැත්ත

    මුස්පේන්තු ඇඩියාව.. Continue 😂😂
  8. weer 11

    ස’ කරපු එක හොද වැඩක් කොටාගෙන පලයව් (මෑන්මයි කිව්වේ.. කිරියේ ඉන්නවලු)

    කාගෙවත් සමාවක් ඕන්නෑ කියපු එකා දැන් එන එන එකාව බදාගෙන අඩනවලු හිරේ.... 😂😂😂😂😂😂 පව් ගොංජා..
  9. weer 11

    වෙසක් දවසේ රන්ජන් කාරයට නිදහස!

    ජනාධිපති සමාව ඕන්නෑ කියපු එකා දැන් අඩනවලුද හිරේ.... 😂😂😂😂😂😂 පව් ගොංජා..
  10. weer 11

    දන්න කෙනෙක් කොරෝනා වලින් මැරුණා....

    හිරු NEWS වල ගියේ ඕකාගේ ජෝක්ස් ඕනෑතරම් 😂 තොපි ඇයි මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ...:unsure::unsure:
  11. weer 11

    දන්න කෙනෙක් කොරෝනා වලින් මැරුණා....

    නිකන් බිරුවට වැඩක් නැහැ ...ඔලුවක් තියනවනම් සාපේක්ෂව හිතපන්...... :-)
  12. weer 11

    දන්න කෙනෙක් කොරෝනා වලින් මැරුණා....

    මොකද මේවා හොයාගන්න අපහසු දේවල් නෙවේ ...වැරදි දේ සුද්ද කරන්න බලන් ඉන්න කෙනෙකුට එතරම් අවශ්ය්‍ය වෙයි කියලා හිතන්න බැහැ.......
  13. weer 11

    දන්න කෙනෙක් කොරෝනා වලින් මැරුණා....

    ජනාධිපති වෙන්න ජෝකර්ලා ඉදිරිපත් උන රටේ ....පොඩ්ඩක් ඉවසීමෙන් හිටපන්...
  14. weer 11

    දන්න කෙනෙක් කොරෝනා වලින් මැරුණා....

    සීමා පැනෙව්වනම් කියන්නේ වෙන එකක්...එහෙම කලොත් මෙහෙම කියනවා- මෙහෙම කලොත් එහෙම කියනවා. ඒවාට දත කට මැදන් ඉන්නේ කට්ටිය... අපි නොදන්න live :ROFLMAO: 😂 😂
  15. weer 11

    Injection gahapu ayatath covid

    ඇත්තටමද කියන්නේ විහිලු කරන්න එපා... :unsure:
  16. weer 11

    හොඳයි ටිකයි..😊

  17. weer 11

    ලිට්‍රෝ කේස් එක නිසා මතක් උනේ😂

    ලිට්රො කේස් එක නිසා මතක් උනේ බඩු කෑල්ල ...:ROFLMAO::ROFLMAO:මොන සද්දයක් දාපු එකෙක්ද, එල්ලනවා මරනවා කපනවා කොටනවා.... දැන් බලු සුනඛය වෙලා💩 දැන් ඉන්නවද මැරිලද කියලා නෑ😂😂😂😂

    No contents