පැමිණිලි කරන්න තැනක්.
මචන් ඔය සුප මාකට් වල තියන එම් ඩී කිතුල් පැණි තනිකරම සීනි විතරයි. ඒවාට විරුද්ධව අපිට පැමිණිලි කරන්න තැනක් තියනවද? ඒ පැණි ඕනම පරීක්ෂණයකින් තේරෙයි කිතුල් පැණි බින්දුවක් වත් නෑ කියල. ඒත් උන් ඒවා ප්රසිද්ධියේ විකුනනවා දැන් ගොඩක් කල්. මේකට මොකක් හරි කරන්න ඕන. ලොකු කොම්පැනි කියල...