මගේ තියෙන්නේ ඒසර් 571G එකක්.
බැටරිය පරෙස්සං කරගන්න කියල බැටරිය නැතුව චාජරේ ගහල වැඩ කරාට කමක් නැද්ද? මොනවා හරි අවුලක් තියේද ඩිරෙක්ට් දුන්නහම?