පැමිණිලි කරන්න තැනක්.
මචන් ඔය සුප මාකට් වල තියන එම් ඩී කිතුල් පැණි තනිකරම සීනි විතරයි. ඒවාට විරුද්ධව අපිට පැමිණිලි කරන්න තැනක් තියනවද? ඒ පැණි ඕනම පරීක්ෂණයකින් තේරෙයි කිතුල් පැණි බින්දුවක් වත් නෑ කියල. ඒත් උන් ඒවා ප්‍රසිද්ධියේ විකුනනවා දැන් ගොඩක් කල්. මේකට මොකක් හරි කරන්න ඕන. ලොකු කොම්පැනි කියල මිනිස්සු රවට්ටන්න දෙන එක වැරදියිනෙ.