අගමැතිගේ පුතුන් තිදෙනාම ඩුබායි යයි?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    මෝඩ පුතුන් සියයක් ලැබුවත් නිසරූ
    ගුන නැණ බලෙන් යුතු තුන් පුතාලමය ඉතා ගරූ
    උබ උබ ගැනම කවි ලියාගන්න එපා. ලියන්න ඕනි වෙලාවට පීඑම් එකක් දාපන් ලියල දෙන්නන්
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    මේක තමයි හොදම උදාහරණය ජෙප්පෝ මිනිස්සුන්ගේ පුද්ගලික නිදහසට ආතල් ගන්න තියෙන නිදහසට බාධා කරන්නේ නෑ කියලා, උන් ඇවිත් අරක්කු,සිගරට්,නයිට් ක්ලබ් තහනම් කරලා ආතල් කඩන්නේ නෑ කියලා. මොකද උගේ පුතාට උගේ සල්ලි වලින් ආතල් දාගන්න ඔනේ තරම් නිදහස තියෙනවා කියන එක. මම දන්න තරමින් නම් කොල්ලා sri lankan cabin crew එකේ ඉන්නේ. republk එකේ අම්මටසිරි වෙන ගනන් යනවා කියලා හිතන් ඉන්න එවුන් පව් ඉතින්. ජනතාවගේ සල්ලි වලින් ආතල් නොදාන හින්දා ඌ බීලා හෙලුවෙන් පාරේ දිව්වත් අපිට වැඩක් නෑ