අඩුවට toyota Vitz අරන් අනාත වෙන්න කලින්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    මමත් පහුගිය ටිකේ හිටිය සබ්ජෙක්ට් එකක් නිසා කියන්නම්
    auction sheet බලනවනම් online ම බලන්න
    චැසි නම්බර් හරි ලොට් නම්බර් එකෙන් හරි බලන්න පුළුවන්
    ඔයාගේ වාහනේ ගන්න auction site එකේම නැති උනත් වෙන එකකින් හරි බලන්න පුළුවන්. අනික ජපානේ කුරුණෑගල ස්ටොක් කියල වෙනම වාහන එවනවා.
    වාහනේ රිකන්දිෂන් නම් කලින් ජපානේ services record book එක තියෙන්න ඕනේ.
    අනික vitz multi function original එකේ 6 speaker එන්නේ ඇතුලේ windsc reen එක ලග කණු දෙකේ speaker 2 ක් එනවා. ( multi function ලංකාවේ හයි කරන්න යන්නේ 10000 යි ගොඩක් ඒවගේ ලංකාවේදී හයි කරන්නේ )
    push start original එකේ ඉස්සරහ door handle දෙකේ ඉරි 3ක් තියෙනවා එක touch කරහම තමයි door lock වෙන්නේ. led එනවනම් ලක්ෂ 2ක් විතර වැඩියි

    මම vitz 2018 led එකක් ගත්තා ඔක්කොම document එක්ක genuine millage 20000 KM මට KM ගාන තමයි පොඩ්ඩක් අවුල් එත් සෙල් එක මල්ලියා කියනවා
    ජපන්නු අපි වගේ කාර් ගේ ඉස්සරහ නවත්තල තියන්නේ නෑලු අවුරුද්දට 20000 KM බොහොම අඩු අගයක් ලු මෙහෙට එන ගොඩක් vitz 50000 පැනළලු එක නිසා හිත හද ගත්තා
    ගන්නවනම් mileage එක හරියට check කරලා ගන්න මම නම් මගේ එකේ auction sheet එක සෙල් එකේ පෙන්නමු site එකට අමතරව මමම log වෙලා auction ශීට් එක බැලුව. මම ගත්ත ගානට වඩා 50000 ට විතර අඩුවේන් වෙන තැන වල තිබ්බා එත් document genuine නෑ
    වාහනේ නම් සුපිරියටම තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    සෙල් එක මල්ලියා කියනවා
    ජපන්නු අපි වගේ කාර් ගේ ඉස්සරහ නවත්තල තියන්නේ නෑලු

    හැම ජපනටම වාහනේ නවත්තල තියන්න ගරාජ් එකක් තියෙනව කිව්වද :D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    හැම ජපනටම වාහනේ නවත්තල තියන්න ගරාජ් එකක් තියෙනව කිව්වද :D

    නෑ මචං ඌ කිව්වේ ජපානේ කියන්නේ අපේ වගේ වාහන මිල අධික නැති රටක් නිසා උන් වාහන ගත්ත දවසේ ඉදන් හොදට පදිනවලු ඉතිං ඔය ik man එකේ 2017 8500 KM කියන්නේ තනිකර ඇන්දිල්ලක්
    අනික ගොඩක් සෙල් කාරයෝ japan service book එක දෙන්නේ නෑ
    උන් එහෙම එකක් ගැන අහලත් නෑ
    මොකද එකේ KM ගාන service එකෙක්න් එකට තියෙනවා
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    හැම ජපනටම වාහනේ නවත්තල තියන්න ගරාජ් එකක් තියෙනව කිව්වද :D

    ඔයා කියන්නේ ගැරේජ් ගැනනම් ඔව් UK USA වාහන එළිවෙනකන් පාරේතමයි තියෙන්නේ අපේ වගේ ඉස්තෝප්පුවේ බෙඩ් ෂිට් වලින් වහල නෙමයි
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඔයා කියන්නේ ගැරේජ් ගැනනම් ඔව් UK USA වාහන එළිවෙනකන් පාරේතමයි තියෙන්නේ අපේ වගේ ඉස්තෝප්පුවේ බෙඩ් ෂිට් වලින් වහල නෙමයි

    Japan wala garage spot ekak ganna eka amarui wahana gannawata wada. dedicated parking spot ekak neththan wahanayak purchase karanna be Japan wala salli thibbath. man hithanne eka wenna athi uu kiwwe.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    Japan wala garage spot ekak ganna eka amarui wahana gannawata wada. dedicated parking spot ekak neththan wahanayak purchase karanna be Japan wala salli thibbath. man hithanne eka wenna athi uu kiwwe.

    Yes but bohowita oya parking space eka open ne, percentage ekak widihata gaththoth lankawe vehicle usersla wadi percentage ekakata closed and covered parking spaces athi Japanunta wada.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Yes but bohowita oya parking space eka open ne, percentage ekak widihata gaththoth lankawe vehicle usersla wadi percentage ekakata closed and covered parking spaces athi Japanunta wada.

    wenna athi. Japan walath thiyenewa habay individual houses wala ehema thiyenewa adui. ida madi. loku covered car parks thiyenewa. drive ways wage nam thiyenewa. main cities wala godak welawata para ayine eka digata nawaththala thiyanna denne ne ge issaraha unath.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,834
    113
    කොහුවල ලියනගේ කාරයාට මගෙ යාළුවෙක් උගේ පරණ විට්ස් එක දුන්න 180,000km වගේ දුවලා තිබ්බේ ...ඇඩ් එක තිබ්බේ 71,500km වගේ අඩු ගාණක්...ඉතින් උගෙන් බඩු ගත්ත එවුන් හිත හදාගනිල්ලා.....රාජගිරියේ මම දන්න ගැරේජ් බාසෙක් හිටියා, ඌ දැන් මාස ගාණක් ජපනේ යනවා ඔය තැලිච්ච වාහන හදන්න....ඉන්ද්‍රා එකෙ හිටපු එකෙක් කිව්වා , ඔය පොට්ට පාටවල් ( රෝස, තැඹිලි,ලා නිල්) මකලා මුතු සුදු ගහනවා කියලා....උන්ගේ ජපන් යාර්ඩ් එකේ...ඔය ආගේ පට්ට හු&න බිස්නස් එකක් තමයි වාහන බිස්නස් එක....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒජන්ට් ලගෙන් බ්‍රෑන්ඩ් නිව් එක මොඩෙල්ස් ගත්ත නම් මොන ප්‍රශ්ණයක්වත් නෑ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Japan wala garage spot ekak ganna eka amarui wahana gannawata wada. dedicated parking spot ekak neththan wahanayak purchase karanna be Japan wala salli thibbath. man hithanne eka wenna athi uu kiwwe.

    oya rule eka city walata witahri ne apply wenne anek pathi walata ehema case ekak na tokyo wage city wala wahana wadi nissa oka karanne.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒජන්ට් ලගෙන් බ්‍රෑන්ඩ් නිව් එක මොඩෙල්ස් ගත්ත නම් මොන ප්‍රශ්ණයක්වත් නෑ.

    පිස්සුද බන් අපේ උන් කිලෝමීටර් දාස් ගනන් දුවල ඇක්සිඩන්ට් වෙච්ච රීකන්ඩිශන් වාහන අරන් පාරෙ යන්නෙ හරියිට රෝස කැලෙන් අහින්ද වාහන වගේ :rofl::rofl::rofl::rofl: ටොයෝට වාහන මාකට් එක අපේ ඉන්න මෝඩයොම නග්ගගෙන ඉන්න කෘතිම එකක් . මනසෙන් හදාගත්ත එකක් .
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    lol sira
    me iye pereda ekek aran thibba vitz ekak, mileage 50000 ganak duwala meter karakawala 18000 ta, uta car hoyala hoyala set una maraala walin hodama eka meka kiyala eka aragena :rofl: magenuth price ahala thibba, mama ithin uta 2017 mileage 15000 wage ekaka price kiuwama budu ammo oita wada aduwen ikman eke thiyenawa kiuwa..

    ehema hoyala hoyala thamai dana danath araka aran thiyenne, uta auction sheet ekath dela mileage eka 50000 thiyena, loweth anikwa hadala denna aththe PS :P ithin hithapan lankawe un mona wage moda mii harak da kiyala, rs lakshe deke wenasata loweth nathi marana karagahanawa, sale karaya eka wahanen 4-5 laks thiyanawa me wage unta... ane sooi car eka kiyala uth eka aran sathuten gedara yanawa, paw ban e minissu eka athakata :(
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    පිස්සුද බන් අපේ උන් කිලෝමීටර් දාස් ගනන් දුවල ඇක්සිඩන්ට් වෙච්ච රීකන්ඩිශන් වාහන අරන් පාරෙ යන්නෙ හරියිට රෝස කැලෙන් අහින්ද වාහන වගේ :rofl::rofl::rofl::rofl: ටොයෝට වාහන මාකට් එක අපේ ඉන්න මෝඩයොම නග්ගගෙන ඉන්න කෘතිම එකක් . මනසෙන් හදාගත්ත එකක් .

    oka ada eeye patan gaththa deyak newei ne ban. oka dan patta business eka. ekama car sale ekak wath genuine wahana sell karanawa kiyala man hithanne ne. ganna eka ae risk eka danagena hoyala balala ganna one neththan agent through ganna one. namuth Japan walin wahana nogena inna oka hethuwak newei. mage mallith wahane gaththe agent gen but still it's a Toyota.

    Toyota wahana market wela thiyenne ape rate witharak newei. ekata wenama hethu thiyenewa.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    oka ada eeye patan gaththa deyak newei ne ban. oka dan patta business eka. ekama car sale ekak wath genuine wahana sell karanawa kiyala man hithanne ne. ganna eka ae risk eka danagena hoyala balala ganna one neththan agent through ganna one. namuth Japan walin wahana nogena inna oka hethuwak newei. mage mallith wahane gaththe agent gen but still it's a Toyota.

    Toyota wahana market wela thiyenne ape rate witharak newei. ekata wenama hethu thiyenewa.

    ඔව් මචන් ටොයෝට මාකට් එක හරි . ඒත් මන් කියන්නෙ අවුරුදු 15 ක් විතර පරන වාහනත් ලක්ශ 40 කට වගේ තියනවනම් එතන තියෙන්නෙ අපේ උන්ගෙ අවුලක්නෙ . එහෙත් අම්බානකට දුවල මෙහෙත් තව අවුරුදු 13ක් විතර දුවපුව ලක්ශ 30 40 යනව කියන එක හිතපන්කො . ඒ ගානට වෙන ජපන් බ්‍රෑන්ඩ් වලින් හොද කොලිටි වාහනයක් ගන්න පුලුවන්නෙ