මටත් ශුවර් නෑ 25000කිවට ඔච්චර වෙයි කියල, උනුත් දන්නෑ හරියට , කීව විදියටනම් ඇන්ටෙනා එක විතරයි, slt වලත් තියෙන්නෙ අවුට් ඩෝ කිට් එකක්, ඒව වගේ එකක් වෙන්ඩැති, ඉලෙක්ට්රොනික් පාට් එකක් ඇති නැත්තං එච්චර ගනන් වෙන්නෙ නෑනෙ, :confused:
ඔය ඇන්ටෙනාව හයි කරක්ල තියෙනව තැනට යන්තන්2mbps එන්නෙ සමහර වෙලාවකට...