ලක්ෂ 45 ට අඩු වාහනයක්. 



මට වාහනයක් ගන්න ඔනි ලක්ශ 45ට අඩුවෙන්. නඩත්තු වියදමත් අඩුවෙන්. මොනවගේ වාහනයක්ද හොඳ


මට වාහනයක් ගන්න ඔනි ලක්ශ 45ට අඩුවෙන්. නඩත්තු වියදමත් අඩුවෙන්. මොනවගේ වාහනයක්ද හොඳ
- Xbee
- Baic x25
- වෙනත්






SUV onenamBAIC eka hoda ne kiyanne ai?
Baic ganne epa bn wene one ekak ganin eke gane hithannewath epa
brand new xbee , vitz wage thamai nathnam MG ZS ekak thawe 3/4 lacks wadiyen ganne puluwan brand newSUV onenam
Used allion , premio wage ewath oye range eke yanne habai balela ganne
baic ,MG hema sellam badu wage ban.Gannin used allion or premio,Brand new ma one nam itin Vitz ekak ganin
බන්