:baffled:හම්මො, ඒවෙනම් ඉලෙක්ට්රොනික් කෑලි තියෙනවද දන්නෑ, හැබැයි සිග්නල් වැඩි කරනව කියල මහ ලොකුවට බෑ මන් හිතන්නෙ,
ඉක්මන් එකෙත් තියෙනව ඔය වගේ ඒව, ඒව හදන්නෙ ෆ්රීක්වන්සි ගොඩකටනෙ, මම 2300ට හැදුව කියන්නෙ 2300වැඩි ෆ්රීක්වන්සි අහු වෙන්නෙ, ඊට පල්ලෙහ ඒව අහු වෙන්නෙ නෑ වැඩිය, ෆ්රීක්වන්සි බෑන්ඩ්විත් එක...