1. kandahar

    නෝමල් පො|න්සියා හීනයක් දකී, මූත්‍රා පිටවී ඇහැරේ

    දිවුරුම් දෙන එක පවා ඇහෙනවා. මීක් සද්දයක් නැහැ. Good governance කියන එක උපරිම. මෙච්චර සාමකාමී මැතිවරන ආසියාවෙ කොහේවත් නැහැ
  2. kandahar

    සජබ නායකයා සහ විපක්ෂ නායක වෙන්න හොඳම කවුද?

    හර්ෂ කියන තරම් පොරක් නෙමෙයි. බලයෙ ඉන්නකොට ගොන් කතාම තමයි කිව්වෙ
  3. kandahar

    රනිල් ඉල්ලුවා නම් ප‍්‍රතිඵලය මීට වෙනස් වෙනවා..

    රනිල් ඉල්ලලා කොලබින් ගිය පාරත් පරාදයි. ------ Post added on 1731902423
  4. kandahar

    ඇමති මණ්ඩලේ Guess කරමූ 🎁

    හදුනූනෙත්ති... ආර්ථික සංවර්ධන ඇමැති+
  5. kandahar

    ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා

    එපා වෙන්නෙ නැද්ද මුන්ව දැක්කම
  6. kandahar

    NPP Finalized National List 🟥❌

    අන්ධ පොර නැද්ද
  7. kandahar

    මෙවර පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන් 18 කට මන්ත්‍රී ධූර

    ඩොක්ටර්ස්ලා නම් බහුතරය චාටර්. සල්ලි පස්සෙ දුවන්නෙ. දැක්කනෙ පොඩි එවුන්ගෙ වකුගඩු පවා උස්සලා සීන් වුනා.
  8. kandahar

    පාර්ලිමේන්තුවේ පලවෙනි යෝජනාව මොකක් වෙයිද ?

    පාර්ලිමේන්තු අධි සුඛෝපභෝගී කෑම නවත්වා රහුමනියා හෝටලයෙන් කෑම ඇණවුම් කිරීම
  9. kandahar

    අද මාතෘකාව ඇයි ඉන්ද්‍රජිත් එළකිරිය දාලා ගියේ

    ජපන් ගියා බං ඌ. බිලියනයක්ද කොහෙද ගන්න සාකච්ඡා කරනවලු
  10. kandahar

    Samsung Zoom... මේක ඇත්තද ?

    මාර ස්මූත් නෙ
  11. kandahar

    පච මාලිමාවට දෙමල ඩයස්පොරවෙන් සල්ලි පොම්ප කරලා වගේ.. මෙන්න සාක්ෂි..

    අවුලක් නෑ. බහුතරය අනුරට දුන්නෙ ඕන නම් තම්බං කාපන් කියලා. අනාථ තොපි අඩන්නෙ නැතුව ඉදපල්ලා. වඳ කොත්තු වඳ බෙෂියර් වඳ ෂාපි ධාතු නයා ධම්මික පැණි විදුලි පුටු වගේ සෑහෙන්න ඇත්ත කලින් කියලා තියෙන නිසා දැන් උබලා කියන ඒවා මිනිස්සු පිලිගන්නවා.
  12. kandahar

    Samsung Zoom... මේක ඇත්තද ?

    මරු නෙ. ඇත්ත වගේ
  13. kandahar

    බලය ගත්තොත් මොකද කරන්නේ.

    You cannot read this article due to having read too many political opinions filled with bullshit in the past few days. However, the above article is nothing but bullshit."
  14. kandahar

    ට්‍රම්ප්ගෙන් නව බද්දක්.. කොමියුනිස්ට් ලංකාවට දැඩි බලපෑම්.. Thanks AKD‼️

    රනිල් ජනාධිපති වුනා නම් ට්‍රම්ප් ඔය බද්ද ගහන්නෙ නැද්ද පොන්ටින්
  15. kandahar

    හෑලි රසික 🥴🥴

    "Le* my brain after opening this thread: You cannot read this article due to having read too many political opinions filled with bullshit in the past few days. However, the above article is nothing but bullshit."
  16. kandahar

    ටිල්වින් තමයි චරිතේ.. ❤️

    මුන් නම් සිරාවටම පොරවල්. බොරු නාටක දාලා දිනනෙ නැහැ. හැම වර්ගයකම ජන පදනමක් තියෙන දිනුමක් ගත්තා. ජාතිවාදය, ආගම්වාදය කියන දේවල් දැනටම රටෙන් නැති කරලා දාන්න මුන්ට පුළුවන් වුනා. දකුණෙ මිනිස්සු වුනත් අද ඉදන් උතුරෙ දෙමල උන් තනි කොටි කියලා හිතන එක නවතියි.
  17. kandahar

    මෙන්න සුද්දො සිරසට හිනාවෙනවා

    ඌ බැලුවලු මුළු කවරෙජ් එකම. කඩ්ඩෙන් උන් එකක් කරාද මොනා උනත් ඇනිමෙශන් ඇමරිකන් ලෙවල් එකෙ තියෙනවා. තරු එහෙම දාලා, නිල් රතු දාලා
  18. kandahar

    හරිනිව එලවන්න මාලිමා කුමන්ත්‍රනයක්🍑🍌‼️.

    හදුනා නොගත් ලෙඩක් උබට තියෙන්නෙ. අවධාන ගණිකාව.

    No contents