1. kandahar

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ජාතික සමගිය හොදටම පෙන්වන චන්දයක්. උතුරු නැගෙනහිර ඔක්කොම උන් මාලිමාව ට හැරිලා
  2. kandahar

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මස්කෙලිය, යාපනෙ, දිනලා 2/3 නැත්නම් මැකො ගෙ වල්ල කපන්න ඕනි.
  3. kandahar

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ශමදානෙට බුල්ඩෝසර් අරන් බැහැලා තියෙන්නෙ. මැප් එකම රතු පාටයි මස් කඩයක් වගෙ
  4. kandahar

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    සජිත්ට කඩේ ගිය 5000 කෑලි සෙට් එක නැතුව පාලුයි
  5. kandahar

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මූ පැරදිච්ච එක තරම් සතුටක් නැහැ තවත්
  6. kandahar

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මේ ඉන්නේ මෑන් ඔෆ් ද මැච්. අවුරුදු දෙකක් රට පාලනය කරලා ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරපු උතුමාණන්
  7. kandahar

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අම්මො ලොකු දෙයක්. කංචන මල ඇණයක්
  8. kandahar

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඔව් ඒක වෙන්න අමාරු දෙයක්
  9. kandahar

    මාලිමාව සහ එළකිරි අපි

    අසාධාරණ විදිහට බං ශීට් බෙදෙන්නෙ. පොහොට්ටුවට ගාල්ලෙන් 1ක් ගියා නෙ පොඩි ගානකට
  10. kandahar

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අවසන් කටයතු කරන්න තාම පටන්ගත්තේ නෑ. කඩුවෙල ගම්පහ හෝමාගම අවිස්සාවේල්ල කොළඹ එනකන් ඉන්න 😂😂
  11. kandahar

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    බැලන්ස් වෙයි සජියගෙ ඇට දෙක. බලපංකො ගැප් එක. දැනටම ලක්ෂ 10 කට වැඩියි. යාපනෙ දින්න උන්ට උතුරු මැද කජ්ජක්ද දෙරණ බලපං. උන්ට අනුව දිනලා ------ Post added on 1731619323
  12. kandahar

    අඩන්න වරෙව්...මෙගා ත්රෙඩ්

    මැද කොලබින්, නුවර එලියෙන්, සජියා ලක්ෂ ගානක ලීඩ් එකක් දාපු ගමන් සජිත් අගමැති. තාම ඔය සිප්පි කෑලි නෙ කිව්වෙ. ලීඩ් එක ලක්ෂ 3ක් වගෙ නෙ තාම
  13. kandahar

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Me huththala demala pathith dinanawa. Paradina ekak wath nadda ban anith paksha wala logo tika lokuwata balaganna
  14. kandahar

    🔴🔴 ලංකා ඉතිහාසයේ පලමු වතාවට දකුණේ පක්ශයක් යාපනයේ ආසනය ජය ගනී

    hazaaron khwaishein aisi translation අනුර තමයි ලංකාව හරියටම ඒකීය කරෙ. මෙච්චර කල් අපි හිතන් හිටියෙ යාපනෙ උන්ට වෙනම රටක් ඕනි කියලා.
  15. kandahar

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    නුවරඑළිය රංජන් දිලිත් ට ඇරලා. දෙරණෙ පලවෙනි 3 ගැන විතරයි අරූ විශ්ලේෂණය කරේ රෙද්ද ගැලවෙන නිසා
  16. kandahar

    🔴🔴 මහ චන්දේ මහ නූල 2024 🔴🔴

    Ow unge live eke thamai wadima

    No contents