1. kandahar

    පාස්කු ප්‍රහාරයො ගැහුවෙ අනුරගෙ ප්ලැන් එකකට

    වෙන්නත් පුළුවන්. කොහොමත් මාලිමාවෙ කවුරුත් නොදැන සිටියා කීම අසීරු යි.
  2. kandahar

    රෝහිත සර් මේ පාර උඩින්ම දිනනවා

    මූ හිටියලු නාවික හමුදා නිලධාරියෙක්ට නාට්ටියක. එකලු මූට වරාය ඇමති දුන්නෙ
  3. kandahar

    චන්දෙ ඉල්ලන, දැනට ඉන්න, හෙට මැතිවරනයෙන් පාර්ලිමේන්තුවෙන් විසිවෙන උන්

    මගේ ලිස්ට් එක නිමල් සිරිපාල ගම්මන්පිල චන්න ජයසුමන ජොන්ස්ටන් සුජීව සේනසිංහ රන්ජන් රාමනායක
  4. kandahar

    ⛑️ Breaking News. ඇමරිකාව ආරුගම්බේ සංචාරක තහනම ඉවත් කර ගනී.

    2/3 නතින් දැන් නම්. ------ Post added on 1731499256
  5. kandahar

    කෝච්චිය ඇතුලේ බොන්න පුළුවන්ද ?

    උඹ නේද පොඩි කාලේ මැක්කාගේ රචනා ව ලිව්වෙ
  6. kandahar

    මලිමාවෙ බිහිසුණුම පොර ටිල්වින් කියලා හිතෙන්නැද්ද 💀

    ලංකාවේ සාර්ථක දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරන්න මුන්ට හැකි වෙලා තියෙනවා. රනිල්ට ජනාධිපතිවරණයක් දිනන්න බැරිවුණා, සජබට තාම බැරි වුනා. මුන් දින්නා. හැබැයි ඔය ජයග්‍රහණය පිටිපස්සේ අපිට නොපෙනෙන පට්ට සෙට් එකක් ඉන්නවා. අනුරගෙ රැවුල පවා වෙනස් කරා. ඉස්සර තිබ්බ ගොබ්බ පෙනුම නැති කරලා පොශ් කරලා ගත්තා...
  7. kandahar

    කෝච්චිය ඇතුලේ බොන්න පුළුවන්ද ?

    ඒ ලෙවල් කරන කාලේ සිරීපාදෙ යද්දී බීලා තියෙනවා.
  8. kandahar

    මහ ජෙප්පා!

    හෙට තමයි ජනතා විමුක්ති පෙරමුණ වැඩිම මැතිවරණ ජයග්‍රහණයක් ලබන දවස. දැනට තියෙන්නෙ සැප් 21. ඒක පාස් කරනවා නොවැම්බර් 14. හෙට තමයි රනිල්ට ආයෙත් කෙල වෙන දවස
  9. kandahar

    ජෙප්පෝ වගේ බොරු පින්තුර නැතිව බණ්ඩාරවෙල අද ජන සුනාමිය❤️

    හ හ හ හා ජිප්පොන්ට රෙද්ද රෙවිලා ඉන්නෙ අනිවාර්යෙන රනිල්දි නානවා 3% දහයෙන් වැඩි කරත් 30% යි
  10. kandahar

    ලංකාවේ NPP එක System Change කරපු හැටි🤗

    Old video or two government officials heading to same direction
  11. kandahar

    ගෑනුන්ට හෙළුව ප්‍රදර්ශනය කරන්න සම්පූර්ණ නිදහස ආප්ප හරිණි දෙනවා කිවේ මේවාට තමයි..

    ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයේ චෝදනා.. ත්‍රී පෝෂ : පට්ට කෙබරයකි. ණය ගැනීම : සමාජය නොමග යැවීමකි.මහ බැංකු වාර්තා එය සනාථ කරයි. පාස්කු වාර්තා : අවුරුදු පහක් කෝමා ආරුගම්බේ: 39 වතාවක් දැනුම් දී පාස්කු ප්‍රහාරය වෙන්න දීපු උන් ආරුගම්බේ ප්‍රහාරය වලක්වා ගත් ආණ්ඩුවට දොස් කියයි. බිත්තර කොමිස් : රනිල් පාලනය...
  12. kandahar

    ජෙප්පෝ FB එකේ ත්‍රිපෝෂ පැකට් දාගෙන ගොම නානවා

    ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයේ චෝදනා.. ත්‍රී පෝෂ : පට්ට කෙබරයකි. ණය ගැනීම : සමාජය නොමග යැවීමකි. පාස්කු වාර්තා : අවුරුදු පහක් කෝමා ආරුගම්බේ: 39 වතාවක් දැනුම් දී පාස්කු ප්‍රහාරය වෙන්න දීපු උන් ආරුගම්බේ ප්‍රහාරය වලක්වා ගත් ආණ්ඩුවට දොස් කියයි. බිත්තර කොමිස් : රනිල් පාලනය කරද්දී 50කි. රනිල් පැරදුන පසු 30...
  13. kandahar

    කලාකරුවෝ ටිකක් අතින් පාලනය වෙන්න නියමිත කාලයක්..

    කලාකරුවන් යනු උපතින්ම බොරුකාරයෝ. ලෝකෙ කොහේ හරි රටක කලාකාරයන්ට උසාවියේ සාක්ෂිකරුවන් වෙන්න බැහැ. ඒ බොරුව උන්ගෙ ඇග ඇතුලෙම තියෙන නිසා. කලාකරුවන් දේශපාලනයට සුදුසුම නැහැ. හැබැයි මෙයා ඇරෙන්න...
  14. kandahar

    වේ#වා සිංහළ චිත්‍රපටය 18+

    ෆුල් එක බලන්න විදිහක් නැද්ද ?
  15. kandahar

    මාලිමාවට මෙවර 30 % ත් නැතිව යාවිද?? පච කිවීමේ ප්‍රතිවිපාක

    හීන දකින්න ඔබට අයිතිය ඇත. මාලිමාව මේ ඡන්දෙ බහුතරය ගන්න එක ශුවර් නෙ බං.
  16. kandahar

    මාලිමාවට මෙවර 30 % ත් නැතිව යාවිද?? පච කිවීමේ ප්‍රතිවිපාක

    තැපැල් චන්ද ජොලි සීයටයී , සජියටයි අඩු වුනාම ඇයි අනුර ස්ටෙජ් නගින්නෙ ?
  17. kandahar

    සමානුපාතික ක්‍රමයට ආසන් බෙදීම මෙන්න. කීප දෙනෙක් අහපු නිසා

    ඕකුන් කලින් කිව්වා නෙද 50% ගනී කියලා. ජනාධිපති වරණය දී

    No contents