කෝච්චිය ඇතුලේ බොන්න පුළුවන්ද ?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    ඒ ලෙවල් කරන කාලේ සිරීපාදෙ යද්දී බීලා තියෙනවා.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    නයිට් මේල් එකේ නුවරඑලි යනකොට ඕනෙ තරම් බීල තියනව.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉස්සර නං බාර් එකකුත් තිබ්බා කෝච්චියේ.

    පස්සේ ඒක අයින් කරා.

    කැමති කෙනෙක්ට බොන්න පුළුවන්.

    නුගත් හීනමානයෙන් පෙලෙන ජේවීපී වහල්ලුන්ට තව මිනිහෙක් සතුටු වෙනවා දකින්න බැරි නිසා මේවා දැක්කම පන්ති වෛරයෙන් පෙළෙනවා.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉස්සර නං බාර් එකකුත් තිබ්බා කෝච්චියේ.

    පස්සේ ඒක අයින් කරා.

    කැමති කෙනෙක්ට බොන්න පුළුවන්.

    නුගත් හීනමානයෙන් පෙලෙන ජේවීපී වහල්ලුන්ට තව මිනිහෙක් සතුටු වෙනවා දකින්න බැරි නිසා මේවා දැක්කම පන්ති වෛරයෙන් පෙළෙනවා.
    උඹ නේද පොඩි කාලේ මැක්කාගේ රචනා ව ලිව්වෙ
     
    • Haha
    Reactions: a2mdb

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    issara awulak naha, bona ewunuth bila katawath karadarayak nathuwa ganna athal eka gannawa, dan inna weige puthala shot 2k gahapu gaman hena porawal wenawa, ita passe wate inna ewunta mala wadayak wenawa.

    math issara trip yaddi bila thiyenawa, fort to nanuoya yanakan.
     
    • Like
    Reactions: Mr.Robot

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උඹ නේද පොඩි කාලේ මැක්කාගේ රචනා ව ලිව්වෙ
    නුගත් හීනමානයෙන් පෙලෙන ජේවීපී වහල්ලුන්ට තව මිනිහෙක් සතුටු වෙනවා දකින්න බැරි නිසා මේවා දැක්කම පන්ති වෛරයෙන් පෙළෙනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නුගත් හීනමානයෙන් පෙලෙන ජේවීපී වහල්ලුන්ට තව මිනිහෙක් සතුටු වෙනවා දකින්න බැරි නිසා මේවා දැක්කම පන්ති වෛරයෙන් පෙළෙනවා

    recruit job eka kela unahama @nicjosh83 , @John Dutton account serama ain karala dan hoda eka wenna hadanawada ponnayo.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,353
    113


    ඒ ලෙවල් කරන කාලේ සිරීපාදෙ යද්දී බීලා තියෙනවා.

    පාරේ වූ නත් බොන්න පුලුවන් ජේවිපන්ට ලෙවල්නැති නිසා ඕවා අයින් කරන එක හොඳයි