නොකිව්වට උබ මහාලොකු දුකකින් ඉන්න බව මට දැනිලා තියෙනවා. මම වැරදිද දන්නේ නෑ. මොනදේ උනත් හිත හයියට තියාගනින් කොල්ලෝ. මේකේ හිනාවෙලා පිස්සු නටලා හිටියට මේ හැමෝම ප්රශ්න කරදර ලෙඩදුක් නැතිවුන් නෙවෙයි. අපි හැමෝම මොන පැත්තකින් හරි පැරදිච්ච, වැරදිච්ච, රැවටිච්ච, තනිවෙච්ච උන්.අඩපු නැති ඇස් රිදුනේ නැති හිත්...