කියයි. ලෝකේ කිසිදු රටක නැති තරම් වේගයෙන් එන්නත්කරණය සිදුවෙන මේ මොහොතේ රට වහලා ඒක කඩාකප්පල් කරලා ජනතාව අවදානමකට දාන්න බෑ. එදාවේල හබ්බකරන් කන මනුස්සයා ගැනත් අපි හිතන්න ඕන. රටේ ජනාධිපතිවරයා හැටියට මට මේ වෙලාවේ ඔබේ සහයෝගය අවශ්යයි ඒ නිසා හැකිතරම් අනවශ්ය ගමන් බිමන් සීමා කරලා ඔබත් රැකිලා රටත් රැකගන්න...