හදවතින් නැතුව මොලෙන් තීරණ ගන්න ඕන වෙලාවක්. අනිත් එක යන්නම ඕන කියලා හිතුවත් යන්න තරම් සනීපයක් උබටත් නැති එකේ පුළුවන් නම් නොයා ඉන්න බලපන්. උබ ගියා කියලා මැරිච්ච මනුස්සයට පණ දෙන්න බැරි එකේ නොයා ඉදලා ජිවත්වෙන අයගේ පණ බේරගන්න උදව් කරහන්. අපි කොච්චර ආදරේ කෙනෙක්ගේ උනත් ළගින් ඉන්න බැරි වෙලාවක් මේක ඒ...