1. Ryan08

    බඳින්න හොදම වයස (කොල්ලෙක්ට)

    අපෝ නෑ. තාම අවුරුදු දහ නමයයි 😁😁😁😁
  2. Ryan08

    අරන්දිකයට ඇදුමක්

    ඔයා විදේශීය වෙළදපොළ ඉලක්ක කරපු එක හොදයි දනුෂ්කා. නැත්නම් දේශීය උන්ට ඕක ඇන්දුවා නම් ලංකාවේ තියන රස්නේ හැටියට ඕක තම්බිලා ජාඩි දැම්මා වගේ වෙලා කර මුලින්ම හැලෙනවා 😁😁😁😁
  3. Ryan08

    වැඩියෙන් කැමති මොන වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්ටද?

    අම්මෝ ඔව් බලෙන් දෙන්න නම් යන්න එපා.
  4. Ryan08

    උදව්වක්

    කොයිම වෙලාවකවත් එකම දොස්තර කෙනෙක් කිව්ව දෙයක් විස්වාස කරගෙන ඉන්න එපා අනිවාර්යෙන්ම තව දොස්තර කෙනෙක්ට පෙන්නලා උපදෙක් ගන්න මොකද දොස්තරලටත් වරදින්න පුළුවන්. උබට මුකුත් වෙන්නේ නෑ මචං ෆිට් එකේ හිටපන්.
  5. Ryan08

    වැඩියෙන් කැමති මොන වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්ටද?

    ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇස් ඇතුලේ බං ඒකයි එකෙක්ට ලස්සන කෙල්ල තව එකෙක්ට කැතට පේන්නේ තව එකෙක්ට කැත එකාව වෙන එකෙක්ට ලස්සනට පේන්නේ
  6. Ryan08

    බඳින්න හොදම වයස (කොල්ලෙක්ට)

    අනේ නෑ කොල්ලෝ එච්චර පව් කරලා නෑ. මම බැන්දේ විසි එකෙන්. මේ අවුරුද්දට බැදලා අවුරුදු විසි දෙකක්. ඒ කියන්නේ මම මගේ දෙමව්පියෝ එක්ක හිටියට වැඩි කාලයක් වයිෆ් එක්ක ඉදලා තියෙනවා. මේ ගෑණි ඇරෙන්න මට හරියන වෙන ගැණියෙක් මේ ලෝකේ ඇති කියලා මට හිතෙන්නේ නෑ. අනේ මං මේකිව නොබැඳ හිටියානම් හොදයි කියලා හිතිච්ච එක...
  7. Ryan08

    බඳින්න හොදම වයස (කොල්ලෙක්ට)

    අන්න ඒක තේරුම් ගන්න නම් හොද ඔලුවක් තියෙන්න ඕන.ඇතිදා වගේම නැතිදාත් මේ ගෑණි මං වෙනුවෙන් ඉදියිද? මගේ දරුවන්ගේ අම්මා වෙන්න මේ ගෑණි සුදුසුද? පාරේ අරන් යන්න විතරක් නෙවෙයි බයක් නැතුව ගෙදර තියලා යන්නත් පුළුවන්ද? කවදාහරි දරුවන්ටත් හොද නරක කියලා දෙන්න පුළුවන් උන්වත් ගුණයහපත් විදිහට හදන්න පුළුවන් කියලා...
  8. Ryan08

    දවල්ට නිදාගන්න

    හොදයි කියලා හිතෙනවා නම් ටිකක් කතාබහ කරලා බලපන් කොල්ලෝ. නොදන්න දෙවියන්ට වඩා දන්න යකා හොදයි කියනවනේ
  9. Ryan08

    බඳින්න හොදම වයස (කොල්ලෙක්ට)

    හොදම වයස කියලා එකක් නෑ. ඔය හොදම වයස කියන. එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.වයස මොකක් උනත් වැදගත් වෙන්නේ තමන් කසාදයක් බදින්න මානසිකවත් ආර්ථිකවත් සුදානම්ද කියන එක.ආර්ථිකය කියලා මම අදහස් කරේ තව කෙනෙක්ව බලාගන්න රස්සාවක් තියනවද කියන දේ මිසක් ගෙවල් කාර් නෙවෙයි මොකද හරි හමන් ගැණියෙක් ලැබුනොත් දෙන්නටම...
  10. Ryan08

    දවල්ට නිදාගන්න

    මමත් 😁😁😁 දැන්කාලේ ඉන්න ගොඩක් නංගිලාට පුළුවන් රසට බිත්තර තම්බන්නයි රසට පපඩම් බදින්නයි විතරයි 😁😁😁😁 ------ Post added on 1627743371
  11. Ryan08

    දවල්ට නිදාගන්න

    දවල්ට පැය බාගෙක වගේ නින්දක් දාන එක ඇගට හොදයි හැබැයි දවල් කෑමට ඉස්සල්ලා හරි කෑමෙන් පැය දෙකකට පස්සේ හරි තමයි. කොයිම වෙලාවක වත් කාපු ගමන් නිදාගන්න නරකයි. කාපු ගමන් අධික නිදිමතක්‌ එනවා නම් ෂුගර් ලෙවල් එක චෙක්කරගන්න ඕන.
  12. Ryan08

    වැක්සින් එක ගහන්නම වෙයිද?

    ලංකාවේ කොහොමද මංදා පිට රටවල් වලනම් හොටෙල් වලට ගන්නේ නෑ වැක්සින් කාඩ් එක නැතුව.
  13. Ryan08

    ඔස්ටියෝ ආතරයිටිස්

    කොළඹ general hospital එකේ කරේ. කරලා දැන් අවුරුදු දහයක් විතර වෙනවා. හැබැයි පලවෙනි කකුල ඔපරේෂන් කරන්න ලක්ෂ එකහමාරක් ගත්තා. මම හිතන්නේ ඔපරේෂන් එකට යන බඩු වලට මොකද ඒගොල්ලෝ kneecap එක අලුතෙන් දාලා තිබුණා. දෙවෙනි එකට නම් විසිදාහක් වගේ ගත්තේ.මොකද ඒගොල්ලෝ ළග බඩු තිබුණා කියලා ඒ නිසා හොස්පිටල් එකට...
  14. Ryan08

    වැඩිම කීයද?

    හීන දකින්න පාස්පෝට් ඕන නෑනේ කොල්ලෝ 😁😁😁😁
  15. Ryan08

    ඔස්ටියෝ ආතරයිටිස්

    අපේ අම්මටත් ඔහොම තිබිලා මචං අවුරුදු ගානක් පුළුවන් තරම් තෙල් බෙහෙත් ගෑවා ඒත් ටික දවසකට හරි යනවා ආයෙත් ඉදිමෙනවා කැක්කුම එනවා. පස්සේ බැරි තැන දෙකම ඔපරේෂන් කරා එකක් කරලා මාස හයකින් තමයි අනිත් එක කරේ ඊටපස්සේ හොදටම හොදයි.
  16. Ryan08

    නිල් මල - මගේ කෙටිම කෙටි කතා - 01

    පස්සේ කියවන්නම් කොල්ලෝ 👍👍
  17. Ryan08

    “පාර්ලිමේන්තුවේ ආත්ම ගරුත්වයක් ඇති පිරිසක් සිටීනම් වහාම අපරාධකාරයෝ එලවන්න”

    ආත්ම ගරුත්වයක්‌ තියෙන උන්තියා ආත්මයක් තියෙන උන්වත් ඔතන නෑ. ඉන්න සේරම උන්ගේ (පක්ෂ විපක්ෂ ) ආත්මේ ගූ
  18. Ryan08

    කුඹි කරදරේ

    මෙන්න මේක හොද විසදුමක් වෙයි. ඒ මේස කකුල් වලට තියන වතුර කෝප්ප වලට කපුරු බෝල හරි අර දේවාල වල පොල් ගෙඩිය උඩ පත්තු කරන කපුරු හරි දාන්න බලන්න
  19. Ryan08

    ගහපු වැක්සින් එක

    ෆයිසර්. පලවෙනි එක ගැහුවේ මේ මාසේ දහවෙනිදා.හරියටම දවස් විස්සකින් දෙවෙනි එක අද හවසට ගහනවා

    No contents