1. Ryan08

    ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්යය මණ්ඩල සාමාජිකයෙකුටත් කොවිඩ්

    අපේ උන්ට කොරෝනා කියලාවත් ඉන්දියන් ටීම් එක ආපහු යවන්න බැරිවෙයිද දන්නේ නෑ.
  2. Ryan08

    කරන්න ආසාවෙන් ඉන්න ඒත් කරගන්න බැරුව ඉන්න දේවල්.

    සිංදු කියන්න ආසයි ඒත් බෑ ගිටාර් ප්ලේ කරන්න ආසයි. ඉගෙනගන්න කියලා ගිටාර් එකකුත් ගත්තා ඒත් වෙලාවක් නෑ. කියවන්න ආස පොත් ලිස්ට් එකක් තියෙනවා. ඒත් වෙලාව සහ නිදහස අඩුයි. මැරෙන්න ඉස්සල්ලා කොහොම හරි පොත් ටික නම් කියවන්නම ඕන.
  3. Ryan08

    බොරැල්ල එම් ආර් අයි

    ☹️☹️☹️☹️
  4. Ryan08

    අපි හිටිය කාලෙ තමයි මාරම කාලෙ 👇

    අතීතය කියන්නේ අතීතයට ඒක වර්ථමානයට ගේන්න බෑ. අපේ දෙමව්පියෝ ගෙවපු ළමාකාලය අපිට ලැබුනේනෑ වගේම අපි ගෙවපු ළමාකාලය අපේ දරුවන්ට ලැබුනේ නෑ. ඒ වගේම අපේ දරුවෝ ගෙවන ළමාකාලය උන්ගේ දරුවන්ට ලැබෙන්නේ නෑ. ඒත් මේ සේරම දරුවෝ ඒ ඒ කාලයට අනුව සතුටින් ඉදලා ඇති. අපේ කාලේ තමයි හොදම කියලා ඔය සේරම දරුවෝ කියයි.මොකද අනිත්...
  5. Ryan08

    ජිවිතේ ගේම ගහමු

    ගේම කොහොම වෙතත් මේ යන විදිහට මිනිස්සුන්ට කාමරයක්වත් දිනාගන්න ලැබුනොත් ඒකත් ලොකු දෙයක්
  6. Ryan08

    පොතක් කියවමු

    Thanks කොල්ලෝ
  7. Ryan08

    මෙයා හොට් නේද

    අනේ මංදා බං උබේ උපන් නැකතේ අවුලක්ද කියලා. උබ ලස්සනයි කියලා මැරෙන්න හදන්නෙම නට්ලුස් පෙනුම තියෙන ලොන්තපොල් කෙල්ලටමයි
  8. Ryan08

    ප්‍රශ්නේ ඩබල් උනා බන්..

    උබ මේ වෙලාවේ Ex කෙනෙකුත් මේකට පටලවාගෙන හත්පොළේ ගාවාගන්නේ නැතුව මුලින්ම උබෙයි වයිෆ්ගෙයි ප්‍රශ්නේ විසදගන්න බලපන්. අනිත් එක ගෑණි නඩුවක් දැම්මොත් උබට අනියම් සම්බන්දයක් තියෙනවා කියලා ඒක ඔප්පු කරන්න පුළුවන් සාධක උබ උන්ට හදලා දුන්නා වෙනවා. හොදට හිතලා තීරණයක් ගනින් දරුවා නිසා එකතුවෙන්න ඕන කියන එක උබ...
  9. Ryan08

    ප්‍රශ්නේ ඩබල් උනා බන්..

    ඇත්තමයි බං අපේ අම්මයි තාත්තයි මගේ වයිෆ්ට මාර ආදරයක් තියෙන්නේ. වයිෆුත් එහෙමයි මගේ අම්මට තාත්තට උපන්දින වලට සල්ලි යවන්න කෝල් කරලා විශ් කරන්න වගේ දේවල් ගානට නූලට මට මතක් කරනවා මට අමතක උනත්. මේවා බලනකොට තමයි හිතෙන්නේ එහෙම ගැනියෙක් ලැබෙන එක කොච්චර මානසික නිදහසක්ද කියලා.
  10. Ryan08

    උබලගේ අදහස් කියපන්

    බිස්නස් ගැන ලොකු අයිඩියා එකක් නෑ. ඒත් උබ හිතන දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
  11. Ryan08

    අතීත රජ දරුවන්ගේ පෑරනි සෙල්ලිපියක්

    මේවා ගහන උන්ට සිංහල බැරිද බං???? හෙතුවක් කියන්නේ මොකක්ද??? හේතුවක්
  12. Ryan08

    අානන්ද අබේනායකගේ රම්‍ය සුරම්‍ය ටෙලිනාට්‍ය

    මාර ලස්සන කතාව. කොහොමත් ආනන්ද අබේනායකගේ කතා ලස්සනයි.
  13. Ryan08

    කෙල්ලව යාලු කරගන්න

    උබේ ප්‍රශ්නේ ගැන කියන්න තියෙන්නේ යුද්දේ ලාබ උනාට සාමේ ගණන් කියලා තමයි. එච්චර වටින කෙල්ලෙක් නැතිකරගන්න තරම් ලේසියෙන් ලබාගන්න බෑ. උබට ඔය කෙල්ලව ඕනනම් උබ අවංකවම වැරැද්ද පිළිඅරන් පසුතැවෙන බව කෙල්ලට ඔප්පු කරන්න ඕන. ලේසියෙන් වෙනස් වෙන්නේ නැති අය වෙනස් උන දවසට ඒක ආපහු හරවන්න සෑහෙන්න අමාරුයි. අවාසනාව...
  14. Ryan08

    ඔලුව රිදෙනව

    අයන් චෙක් කරගනින් මචං. මටත් ඔලුව කැක්කුමයි කැරකිල්ලයි ඇවිල්ලා ඩොක්ටර් ළගට ගියාම පෙෂර් චෙක් කලා නෝමල් කිව්වා. ඊටපස්සේ ඩොක්ටර් කිව්වා අනිවාර්යෙන්ම අයන් ලෝ වෙලා ඇති කියලා බ්ලඩ් චෙක් කරන්න කිව්වා. රිපෝට් එක ආවම කිව්වා වගේම අයන් මාර විදිහට අඩුවෙලා. Galfer 305 mg ගන්න කිව්වා ඒක අරන් දවස් තුනෙන් සේරම...
  15. Ryan08

    හීනියට වගේ තනිකමක් දැනුණා බං

    ඕනෑවට වඩා හිතන්න යන්න එපා බං. හරි වෙලාවට හරි කෙනා ලැබෙයි ඔය මගඇරිච්ච් උන් අතර උබේ සැබෑ උරුමක්කාරි නෑ. එච්චරයි

    No contents