සෑහෙන්න කාලෙකට කලින් බැලුවා දැන් නම මතක නෑ කියහන්කෝ. 😣 ආ හම්බුනා,, ponyo 😪
Heshan Daminda Well-known member Mar 13, 2009 46,224 1 101,059 113 34 Kalutara Aug 8, 2021 #1 සෑහෙන්න කාලෙකට කලින් බැලුවා දැන් නම මතක නෑ කියහන්කෝ. ආ හම්බුනා,, ponyo
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Aug 8, 2021 #2 මගේ කෙල්ලගේ ආසම ෆිල්ම් එකක් ඒකී පොඩ්කාලේ බලනකොට මමත් බැලුවා. පට්ට කතාව.Studio Ghibli Film company එකේ ෆිල්ම් එකක් උන්ගේ තව ගොඩක් ෆිල්ම් තියෙනවා හොයාගෙන බලපන් මගේ දුව උන්ගේ හොද ෆෑන් කෙනෙක් Reactions: janaka3xx and Walter Hartwell White
මගේ කෙල්ලගේ ආසම ෆිල්ම් එකක් ඒකී පොඩ්කාලේ බලනකොට මමත් බැලුවා. පට්ට කතාව.Studio Ghibli Film company එකේ ෆිල්ම් එකක් උන්ගේ තව ගොඩක් ෆිල්ම් තියෙනවා හොයාගෙන බලපන් මගේ දුව උන්ගේ හොද ෆෑන් කෙනෙක්
Mandalorian Well-known member Mar 26, 2020 2,847 6,447 113 Mandalore Aug 8, 2021 #3 Ryan08 said: මගේ කෙල්ලගේ ආසම ෆිල්ම් එකක් ඒකී පොඩ්කාලේ බලනකොට මමත් බැලුවා. පට්ට කතාව.Studio Ghibli Film company එකේ ෆිල්ම් එකක් උන්ගේ තව ගොඩක් ෆිල්ම් තියෙනවා හොයාගෙන බලපන් මගේ දුව උන්ගේ හොද ෆෑන් කෙනෙක් View attachment 138203 Click to expand... දුව bts army එකේ නැද්ද අංකල්? Reactions: Tutu01 and amilapradeep100
Ryan08 said: මගේ කෙල්ලගේ ආසම ෆිල්ම් එකක් ඒකී පොඩ්කාලේ බලනකොට මමත් බැලුවා. පට්ට කතාව.Studio Ghibli Film company එකේ ෆිල්ම් එකක් උන්ගේ තව ගොඩක් ෆිල්ම් තියෙනවා හොයාගෙන බලපන් මගේ දුව උන්ගේ හොද ෆෑන් කෙනෙක් View attachment 138203 Click to expand... දුව bts army එකේ නැද්ද අංකල්?
Tutu01 Well-known member Dec 27, 2020 458 977 93 Aug 8, 2021 #4 Mandalorian said: දුව bts army එකේ නැද්ද අංකල්? Click to expand... Reactions: EnIgma001 and Mandalorian
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Aug 8, 2021 #5 Mandalorian said: දුව bts army එකේ නැද්ද අංකල්? Click to expand... අවුරුදු පහළොවේදී විතර උන්ට මැරෙන්න ගියා කනක් ඇහෙන්න නෑ උන්ගේ සිංදු විතරමයි ඇහුවේ අපිත් හරියට කොරියාවේ ඉන්නවා වගේ දැනුනේ. දැන්නම් එහෙම නෑ. මම හිතන්නේ ඒ වයසත් එක්ක එන පිස්සුවක් Reactions: Mandalorian
Mandalorian said: දුව bts army එකේ නැද්ද අංකල්? Click to expand... අවුරුදු පහළොවේදී විතර උන්ට මැරෙන්න ගියා කනක් ඇහෙන්න නෑ උන්ගේ සිංදු විතරමයි ඇහුවේ අපිත් හරියට කොරියාවේ ඉන්නවා වගේ දැනුනේ. දැන්නම් එහෙම නෑ. මම හිතන්නේ ඒ වයසත් එක්ක එන පිස්සුවක්