අවසන් කොටස
ඇයගේ මව මා සමග දැන් වැඩිය කතා නොකළ කාරණය, මා සිතින් මවාගත්තක් නොවන බව සපත උනේ තවත් දිනක ඇය දුටු විටය. සැබැවින්ම ඇයගේ මවට දැන් මා නුරුස්සන අයෙකු වී ඇත. මෙසේ වෙන්නට හේතුව අප දෙදෙනා අතර ඇති ඇගෑලුම්කම විය යුතුය. වෙනනම් මා අතින් කිසිදු වරදක් නොවුන බව මා හොදාකාරව දනි. මෙය මට මහත් වේදනාවකි...