කමෙන්ට් එකට බොහෝම ස්තූතී මචන්.
කමෙන්ට් එකට බොහෝම ස්තූතී මචන්.
මොනව උනත් මාත් වාසනාවන්තයි මචං ඒ වගේ නංගියෙක් ලබන්න. මම ආදරය කියන දේ, කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ විදිහ පවා ඉගෙන ගත්තේ එයාගෙන්.
කමෙන්ට් එකට බොහෝම පිං මචන්. මේ ත්රෙඩ් එක නිසා මම ඔන්ලයින් ඉන්න ඉතාම හොද අය ගොඩක් අදුර ගත්තා.