1. B

    එකෝමත් එක ආදරයක්

    කමෙන්ට් එකට ස්තූතී මචන්. ප්‍රපෝසල් එකේ ඉදලා වෙඩින් එකට වෙනකල් උන සිදුවිම් ටිකත් මුලින් වගේ විස්තරාත්මකව ලියන්න පුලුවන් උනා නම් හොදයි තමයි. ඒත් මචන් ඒ ටික ලියද්දි මගේ ඇගිලි වෙව්ලන්න ගත්තා :( ගිතට මාර අමාරුයි ඒකයි එහෙම ඉවර කරේ. ඔය අන්තිම කොටස දවස් දෙකකට හෝ කිපයකට ලියන්න හිටියනම්, මගේ හිත පාළනය...
  2. B

    එකෝමත් එක ආදරයක්

    :( මේ කමෙන්ට් එක බැලුවම මාර ශක්තියක් ආවා අයියේ. හැබැයි මට නම් කවදාවත් එයාව හිතෙන එකෙන් නම් අත්මිදෙන්න බැරිවෙයි. මම වයිෆ් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා. ඉතිං වෙලාවකට තනි උනාම අර සිද්දිය මතක් වෙනවා. ඒ නංගිව ඕනි කියලා නෙවෙයි. එව්නාට ඉතිං නිකං මතක් වෙනවා. හැබැයි කාටවත් දැනෙන්න නම් තියන්නෙ නෑ. එහෙම මතක්...
  3. B

    එකෝමත් එක ආදරයක්

    :):) බොහෝම ස්තූතී අයියේ තෙරුවන්සරණයි! බොහෝම ස්තූතී මචං තෙරුවන්සරණයි!
  4. B

    එකෝමත් එක ආදරයක්

    බොහෝම ස්තූතී මචන් බොහෝම ස්තූතී බොහෝම ස්තූතී brother :):) :):) බොහෝම ස්තූතී මචන්
  5. B

    එකෝමත් එක ආදරයක්

    බොහෝම ස්තූතී මචන්. ලිව්වොත් මට ලිංක් එක එවන්න.
  6. B

    එකෝමත් එක ආදරයක්

    :) බොහෝම ස්තූතී ඔයාලට
  7. B

    මගේ බිරිඳ

    හිතට ගොඩක් දැනුනා. :( ගොඩක් මිනිසුන් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේය. තමන්ගේ බිරිදට, අම්මට සලකන්නේ නැති ගොඩක් පිරිමින් පිට මිනිස්සුන්ට මාර හොදය. නමුත් උන්ට බැරිවුන විට පිහිටට ඉන්නේ බිරිද හෝ අම්මා පමණි. තාවකාලිකව හිතට දැනෙන යම් තෘප්තියක් වෙනුවෙන්, තමන්ට ආදරය කරන බිරිදට පහත් විදිහට සලකන පිරිමි නම් කවදා...
  8. B

    එකෝමත් එක ආදරයක්

    බොහෝම ස්තූතී මචන්. බොහෝම ස්තූතී මචන්. ඒ වගේ ගෑනුලමයෙක් ලැබුනා මචන්. එයාව තමයි දැන් මම බැදලා ඉන්නේ. :love: දැන් වයිෆ්ව හම්බුනේ අහම්බෙන් පුස්තකාලෙදි. පළවෙනි දවසේ දැක්ක ගමන් එයාව මට මොකද්දෝ පුරුද්දක් එක්ක වගේ දැනුනා. හැමදාම එයාව මතක් වෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි මම එයාව දකින්නත් කියලා හිතලා...
  9. B

    එකෝමත් එක ආදරයක්

    බොහෝම ස්තූතී මචන්. කළාතුරකින් හම්බුවෙනවා මචං. මොකද ඒ මගේ ලොකු අම්මගේ දුවනේ. ඉතිං පව්ලේ මොකක් හරි දේකදි ඔක්කොම ලමයි ටික එනකොට එයත් හස්බන්ඩ් එක්ක එනවා. හම්බුනාම මම සාමාන්‍ය සහෝදරියකට වගේ එයාට කතා කරලා ඉන්නවා. කෙල්ල හොදින් ඉන්නවද කියලා එයාගේ අම්මගෙන් දැන ගන්න පුලුවන්. මම ඉදහිට එයාලගේ අම්මලගේ ගෙදර...
  10. B

    එකෝමත් එක ආදරයක්

    පබ්ලිෂ් කරලනම් බෑ මචන්. හිතපංකෝ මට මේක ලිව්වට පස්සෙත් මගේ හිතට ආයිත් සෑහෙන්න අමාරුයි ඉතිං පබ්ලිශ් කරොත් එහෙම තව විස්තර කරලා ලියලා පබ්ලිෂ් කරන්නේ කොහොමද මචං. අනිත් එක ජීවිත කතාව සල්ලි වලට විකුණන්න හොද නෑ මචං. බොහෝම ස්තූතී මචන්. බොහෝම ස්තූතී මචන්. බොහෝම ස්තූතී මචන්. මම පත්තර කඩේ තව දුරටත්...
  11. B

    එකෝමත් එක ආදරයක්

    :):) :):) බොහෝම ස්තූතී මචන්. ඊට වැඩිය මම තමයි වාසනාවන්ත අයියේ. ආදරය දැනෙන්නේ කොහොමද, කෙල්ලෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියන එක විතරක් නෙවෙයි ආදරණීය විදිහට එස්එම්එස් එකක් ගහන්න පවා මම ඉගෙනගත්තේ එයාගෙන්. පස්සේ මොන තරම් ලොකු දුකක් උනත් මගේ ජීවිතේ එක විශේෂම කාලෙක තමයි එයා මගේ ලග හිටියේ. බොහෝම...
  12. B

    එකෝමත් එක ආදරයක්

    බොහෝම ස්තූතී මචන්. ඔව් මචන් හොද යාලුවෝ සෙට් එකක් පොඩි කාලේ ඉදලා එක පංතියේ එකට හිටපු සෙට් එක. තාමත් දුකට සැපට හැමදේටම ඉන්නේ උන් ටික තමයි. :):) දීර්ග කමෙන්ට් එකට බොහෝම පිං අයියේ. ඔව් අයියේ මට මේකේ ලියාගන්න පුලුවන් උනේ ටිකයි. ඒ වැදගත්ම තැන් ටික වගේ. මේකේ වචන වලින් විස්තර කරන්න බැරිතරම් මගේ හිතේ...
  13. B

    එකෝමත් එක ආදරයක්

    බොහෝම ස්තූතී මචන්. :):) බොහෝම ස්තූතී මචන්. :):)
  14. B

    එකෝමත් එක ආදරයක්

    බොහෝම ස්තූතී මචන් බොහෝම ස්තූතී මචන් ඔයාලගෙත් පවුලෙ හැමෝටම සුබපතනවා බොහෝම ස්තූතී මචන්. ඔතනින් පස්සේ සිද්දියේ කතාවකට ගලපන්න තරම් දෙයක් නෑ. නැතුවාමත් නෙවෙයි එව්නාට දාන්න බෑ මචන් මම මුලින් කිව්වා වගේ පුලුවන් තරම් බිසිවෙලා තමයි ගොඩ ආවේ. ගොඩ ආවා කිව්වට ඉතිං හිතේ වේදනාව නම් තියනවා. ඒක පාලනය කරලා...
  15. B

    එකෝමත් එක ආදරයක්

    බොහෝම ස්තූතී මචන් උඹේ කතාවේ අවසානය සුභ වෙන්න පතනවා මචන්. බුදුසරණයි!
  16. B

    එකෝමත් එක ආදරයක්

    විහිලුවටවත් මගේ කතාවට එහෙම දෙයක් කියන්න එපා මචන් :(
  17. B

    එකෝමත් එක ආදරයක්

    බොහෝම ස්තූතී මචන්. ඔතනින් පස්සේ සිද්දියේ කතාවකට ගලපන්න තරම් දෙයක් නෑ මචන්. නැතුවාමත් නෙවෙයි එව්නාට දාන්න බෑ මචන් :sorry: මම මුලින් කිව්වා වගේ පුලුවන් තරම් බිසිවෙලා තමයි ගොඩ ආවේ. ගොඩ ආවා කිව්වට ඉතිං හිතේ වේදනාව නම් තියනවා. ඒක පාලනය කරලා තියන්නේ බං. බොහෝම ස්තූතී මචන්.
  18. B

    එකෝමත් එක ආදරයක්

    කමෙන්ට් වලට උත්තර ලියන්න පරක්කු වෙනවට සමාවෙන්න. රෑට හැම කමෙන්ට් එකකටම උත්තර ලියන්නම්. කමෙන්ට් කරන ඔයාලට බොහෝම ස්තූතී.
  19. B

    එකෝමත් එක ආදරයක්

    කියවලා කමෙන්ට් කරාට බොහෝම පිං මචං. බුදුසරණයි!
  20. B

    එකෝමත් එක ආදරයක්

    ලියන්න වෙන්නේ ප්‍රබන්ධයක් තමයි. එහෙම දෙයක් ගැන නම් මට හිතන්න පුලුවන් වෙයිද දන්නා නෑ. මොකද කතාවක් මවන්න තරම් පරිකල්පන හැකියාවක් මට ඇති කියලා හිතන්නෙ නෑ :(:(

    No contents