1. chamal89

    Vehicle Tint?

    ඉස්සරහ පොඩ්ඩක්වත් බෑ බන්.. පිටිපස්ස ඕනෙ තරම් ඩාර්ක් කරන්න පුලුවන්... ඒත් උබට පුලුවන්නම් චර්ම රෝග ස්පෙශලිස්ට් කෙනෙක්ගෙන් ලියුමක් ගන්න උබට හිරු එලිය අගුනයි කියල ඉස්සරහත් ටින්ට් කරන්න පුලුවන්
  2. chamal89

    නාමල් යෝෂිතගේ තවත් ලැම්බො එකක් මීගමුවේ

    මචන් මේක ඇවෙන්ඩ්‍රො ගාර්ඩ්න් එකේ එකාගෙ බන්.. ඌ මේක ගත්තෙ කෙලින්ම ඒජන්ට් ගෙන්.. ඌ ගාව මාර කලෙක්ශන් එකක් තියන්ව අර සුදුපාට කැඩිලැක් ලිමෝ එකත් උගෙ තව මර්සිඩීස් ඒ,එම්.ජී බීඑ ස්පෝට්ස් කැමිරෝ වගේ වාහනත් තියනව ඌ ගාව
  3. chamal89

    හිතුවක්කාර ආදරය ..

    medawas wala oka thiyanwa ban ugure seene kakauth enawa ela ela digatama dapan kathawa
  4. chamal89

    >>>>★★★ GYM FOR 6 PACKS ★★★ <<<<<<<<<

    මචන් උබ මැරීගෙන ඇබ්ස් ගැහුව කියල සික්ස් පැක් එන්නෙ නෑ... මුලින් හොදට කාඩියෝ කරල ෆැට් එක අයින් කරගනින් තියෙන්නෙ ඊට පැස්සෙ හොදට ඇබ්ස් ගහපන්
  5. chamal89

    හිතුවක්කාර ආදරය ..

    ela ... dan hodaida ubata??
  6. chamal89

    දෙවියන් ?

    බඩියො මෙතෙන පොඩි පරහක් තියන්ව.. උබ එකම එක පාරක් හරි මහ සියබලාවෙ එහෙම ගිහින් තියනවැයි?? මම හිතන්නෙ නැතිව ඇති.. මට උබට කියන්න තිය්න්නෙ එකම එක පාරක් හරි පලයන් කියල විතරයි
  7. chamal89

    Accident_in southern_expressway 2015/01/15

    any one hurts ??
  8. chamal89

    යෝෂිතට_යසාරාගෙන්_චෝදනා

    oya kathawa aththa yasarage ahawal thana upan lpayak gana kiyanna gihin thama marala thiyenne
  9. chamal89

    හිතුවක්කාර ආදරය ..

    උබ මොකට ද යකෝ මේ වෙලාවෙම උන හදාගත්තෙ යකෝ නින්ද යන්නෙ නෑ .. එහෙන් මලබද්ද්යත් හැදිල මේක නැතුව.... ඉකමනට හොද කර ගෙන දාපිය
  10. chamal89

    රෝහිත රාජපක්ෂ ගේ ................

    ඔය සන්ලයිට් ඇඩ් එකේ ඉන්න කෙලි පැටික්කි.. රෝහිතගෙ දීර්ග්කාලීන පෙම්වතිය..මාලක සිල්වාට ඔඩෙල් එකේදී අම්බානට කන්න උනේ මෙයාගෙ ප්ශ්ශාත් බාගය මිරිකපු නිසා කියනවනෙ
  11. chamal89

    දැන් මේවට මොනවා වෙයිද

    port city nawathwanawa ban thawa wadi kal yanne na ,,,
  12. chamal89

    ජුබිලි කනුවේ හදිසි මෙහෙයුමක්

    මේවෙද්දි මම කියන ගෙදරනම් අගුල් දාල එලියෙලිටි ඔෆ්කරන පොලිස් ගාර්ඩ් දාල තියන්වලු.. වෙන කිසිම දෙයක්නම් හොයාගන්න බෑ
  13. chamal89

    ජුබිලි කනුවේ හදිසි මෙහෙයුමක්

    උබ කියන්නෙ ගල්වල පාරෙ ගෙදර ගැන වෙන්න ඇති ඒක තමා මම ඉන්නෙ ඊට කිලෝමීටර 3ක් විතර ඈතින් අපේ ගෙදර අය ලොක්කරන් මට යන්න දෙන්නෙ නෑ බන්.. හිටහන් මම එකෙක්ව යෑව්ව ඌ පනිවිඩයක් ගේනකන්
  14. chamal89

    ජුබිලි කනුවේ හදිසි මෙහෙයුමක්

    poodak hityapan mama kohoma hari aranchiyak ganna try ekak dennam
  15. chamal89

    ITN විමසුම - New :D

    යකෝ අයි.ටී.එන් එකේ එකෙක් දැක්කනම් තෝව ගන්නව හැමදාම ඕක ලියන්න... කියවන ගෑනිගෙ වොයිස් එක ඇක්සන්ට් එක හිතට අරන් කියවපන් පට්ට නිකමට අහන්නෙ මහින්ද අබේසුන්දර ඈතින්වත් නෑදෑයො වෙනවද??
  16. chamal89

    ජුබිලි කනුවේ හදිසි මෙහෙයුමක්

    මොනාහරි දෙයක් සිද්දවෙනව, මොකද අපේ අම්ම ගෙදර දොරවල් වහල මට එලියට යන්න දෙන්නෙ නෑ.... එයාගෙ සටලයිට් එකට මොනාහරි අහුවෙලා කියන්නෙ නෑ උදේට කියන්නම් ලු
  17. chamal89

    ජුබිලි කනුවේ හදිසි මෙහෙයුමක්

    යකෝ මම ඉන්න හරියෙ නොවෑ. ජුබිලි කනුවෙනම් රාජපක්ශලට අයිති ගොඩ නැගිලි නෑ දැනුවත්ව. ඒත් මිරිහාන ගල්වල පාරෙනම් මහින්දගෙ අක්කගෙ ගෙවල් තියන්ව එතනද ඕක වෙන්නෙ ?? හිටු මම ගිහින් බලල එන්නම්
  18. chamal89

    උණවටුන පැත්තේ හොඳ Hotels

    me weekend eke una watuna okkoma full mama danna tharamata ILOVE UNA 2015 nisa

    No contents