1. chamal89

    Cancer උදව්වක් - Please read

    bump ikman suwaya pathanawa
  2. chamal89

    සුබ මංගලම් මගෙ කෙල්ල

    ගොඩක් ස්තූතී...
  3. chamal89

    සුබ මංගලම් මගෙ කෙල්ල

    tikak diga kathawak ban
  4. chamal89

    සුබ මංගලම් මගෙ කෙල්ල

    hamaotama godk sthuthi
  5. chamal89

    සුබ මංගලම් මගෙ කෙල්ල

    ඔව් බන් සිරාම සීන් එකක්
  6. chamal89

    සුබ මංගලම් මගෙ කෙල්ල

    තැන්කූ බඩියෝ
  7. chamal89

    සුබ මංගලම් මගෙ කෙල්ල

    සුබ මංගලම් මගෙ කෙල්ල සුබ පතනව උබට උබේ නව දිවියට හිතේ කොනක පුංචි කදුලක් ගල්වෙලා උබේ නමට... සත්තකයි මම ආදරේ කලා උබට මම මට ආදරේ කලාටත් වඩා... මදි වෙලා ඒ ආදරය ගියත් ඉබ තව කෙනෙකුවෙත තරහක් නෑ මගෙ හිතේ උබ සතුටින් බව දන්නා නිසා මගේ හිත.. ඔහු සමගින් ඔබ අද පටන්ගත් ඒ යුග දිවිය සාර්තක සුබ එකක් වේවායි...
  8. chamal89

    මම කෙල්ලව අත අරින්න හදන්නේ ..

    මචන් ඕක මානසික ප්‍රශ්නයක්.. සිරාවට කියන්නෙ උබව බය කරනව නෙමේ ඔය කෙල්ලට මානසික ප්‍රතිකාර අත්යවශයි.. මේ අල්ල පනල්ලෙ උබ දාල ගියොත් ඒකත් එක්ක ලොකු විනාශයක් වේවි.. ඒකිත් උබට ආදරෙයින් නම් උබත් ඒකිය ආදරෙයිනම් මචන් දෙන්නත් එක්ක කතාකරල හොද ඩොකෙක් හරි මානසික උපදේශකයෙක් හරි හම්බ වෙයන්... කෙල්ලට උදව් වෙයන්...
  9. chamal89

    Bada Adukara Ganna AB KING PRO ?

    බෑ ඕකෙන් බෑ... මචන් බඩ එන්නෙ මූලික හේතුව තමා මේදට තැන්පත් වීම.. ඒක කරන්න ඕනෙ ෆැට් එක බර්න් කරන එක ඕක හොදයි ෆැට් එක නැතිව ෆ්ලෑට් බඩජ් තෙන කෙනෙකුට ඇබ්ස් හදාගන්න... කරන්න ඕනෙ හොදට කාඩියෝ ටිකක් කරපන් ඇවිදපන් දුවපන් ඩයට් ප්ලෑන් එකක් කරපන්, තෙල්, පිටි කිරි අඩුකරපන්, ඔහොම කට්ට කාල බඩ අඩු උනාම ඇබ්ස් ගහපන්
  10. chamal89

    උදවුවක් ඕනේ මචන්ස්ලා ආතල් නෙමේ

    මාර සීන් එක කියන්නෙ බන් එලකිරි එකේ ඉන්න උන් ඔක්කොටම තියෙන්නෙ යාලුවන්ට වෙන ඒවනෙ බන්... කමක් නෑ යකෝ තෝ ඉස්කෝලෙ ගියෙ නැද්ද මෝල කර උනාම කෙල්ලව කොහෙ හරි උස්ස්න් යනව පස්සෙ පුක ගිනි ගත්ත මොකාද වගේ දුවනව ඉස්කෝලෙ නමය වසර සෞඛ්ය පොතේ තියන්ව සිරුරේ අසිරිය කියල පාඩමක් අන්න ඒක කියවපන්.. මෙන්සස් හැදුන කියන්නෙ...
  11. chamal89

    ---Gym yana un warella උදව්වක් ඕනේ---

    ශැඩුල් එක ලාමකයි බන්.. හොදටම මදි.. රොවින්ග් ඇත්තෙම නෑ...ශෝල්ඩර් ප්‍රේස් නෑ ෆ්ලයිස් නෑ කකුල් වලටත් මදි බන් කාෆ් රයිසින්ග් එකක්වත් නෑනෙ බන් මොකාද මේක දීපු එකා?? ඕක ගහන්න එපා බන් ශැඩුල් එකේ ලයින් අප් එකත් අවුල්... අනික උබේ ඇග ඔය පික් එකේ වගේන්ම් උබ ගහන්න ඕනෙ 6 සෙට් හතරක්...
  12. chamal89

    PHOTO ගහමුද?

  13. chamal89

    PHOTO ගහමුද?

    nikon d3100 with 15-55mm and 55-200mm
  14. chamal89

    කිරිපිටි!හෙන ගහනවා!!!

    කමක් නැ බන් යුද්දෙ දින්නනෙ
  15. chamal89

    මනුසත් සංගා

    ahala balahan puluwannam
  16. chamal89

    change my name

    මචන් සන්නස්ගල, බන්ඩාර දිසානායක, මහබදුගේ, කුමුදු ලියනගේ, අමරනාත් බටගොඩ් කියන්නෙ ඒ මිනිස්සුන්ගෙ උපන් නම්.. උන් ඒ නමට කික් එකක් ඇතිකර ගත්තෙ හොදට උගන්වල... නැතුව නම වෙනස් කරල නෙමේ... උබ උබේ නමට කික් එකක් හදාගනින් කිකි එකක් තියන නමක් දාගන්නෙ නැතුව... මොකද උබ උබේ නම කික් කරගෙන උගන්වන දේ පුස් උනොත් නමේ...

    No contents