---Gym yana un warella උදව්වක් ඕනේ---

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ---Gym yana un warella උදව්වක් ඕනේ---

    මචන්ලා මගේ schedule eka මම මේක හදා ගත්තේ..මේකේ වෙනස් වෙන්න ඇඩ් වෙන්න ඕන දේවල් තියනවද මචන්ලා..

    Daniel_Craig_Workout_2.jpg

    මගේ ඇග මේ වගේ..බඩ තමයි පොඩ්ඩක් වැඩි..කලින් බඩට සෙල්ලම් කරේ නැති නිසා :love:
    කලින් දවසක් ඇර දවසක් වගේ වෙනම schedule එකක් සෙල්ලම් කරේ

    1day-
    chest and legs

    dumbbell pullover sets-8-8-8
    barbell bench press sets-8-8-8
    incline barbell bench press sets-8-8-8

    Leg Extension sets-8-8-8

    2day
    shoulders biceps abs

    barbell shoulders press sets-8-8-8
    barbell curls sets-8-8-8
    seated dumbbell alternate curls sets-8-8-8
    Seated Triceps Press sets-8-8-8
    Bench Dips sets-8-8-8
    palms-up wrist curl sets-8-8-8

    Flat Bench Lying Leg Raise sets-8-8-8
    sit ups sets-8-8-8

    3day
    rest

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    1st day trishape gahapan bn
    2nd day eke oyta wada biceps walata daaganin+uba yako front back wath gahanne nadda
    upright ??
    rowing ???
    yako oka hodai 2 wasare lamayek ta
    instructor kenek nathi gym ekakata yanawa nam bodybuilding.com eken shedule balanna mchn patta
    madi ne bn uba gahanawa
    yako uba aawa wage gedara yanawa athi ne kisima mahanisyak nathuwa
    8 set gahanneth :D
    yako 12-10-8-6 wage set gahapan bara wadi kara kara uba size karanawa nam
    ube 1st day eka nam ganna deyak na
    yako madi madi
    oya athare badatath sellam karapan bada godak wadi nam
    bada tiyeddi chest penne na mchn
    pack eka hadanna onee na itin uba modeling karanne nathn :D
    habai chest ekata wada adu karaganin ;)
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    1st day trishape gahapan bn
    2nd day eke oyta wada biceps walata daaganin
    madi ne bn uba gahanawa
    yako uba aawa wage gedara yanawa athi ne kisima mahanosyak nathiwa
    8 set gahanneth :D
    yako 12-10-8-6 wage set gahapan bara wadi karala uba size karnawa nam
    ube 1st day eka nam ganna deyak na
    yako madi madi

    http://www.bodybuilding.com/ මේකේ ප්ලෑන් එකකින් ඉස්සුවේ බන්..බර දාලා ගහන්නේ බන්..ඒක නෙවේ බන් අපේ ගෙවල් ලග රට ගිහින් ආපු එකෙක් ඉන්නවා ඌ ගහන්නේ ඕක්කොම වැරදියට කිසිම සෙට් එකක් ගහන්න නෑ.. ඇගට දැනෙනකල් 3 පාරක් ගහනවා එක වරක්අවුට් එකක්.. ඌ පොඩියි ඒත් ගොඩ්සිලා වගේ ඇග බන්..සප්ලිමන්ට නම් ගහලා ඌ එහෙදි
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    1st day trishape gahapan bn
    2nd day eke oyta wada biceps walata daaganin+uba yako front back wath gahanne nadda
    upright ??
    rowing ???
    yako oka hodai 2 wasare lamayek ta
    instructor kenek nathi gym ekakata yanawa nam bodybuilding.com eken shedule balanna mchn patta
    madi ne bn uba gahanawa
    yako uba aawa wage gedara yanawa athi ne kisima mahanisyak nathuwa
    8 set gahanneth :D
    yako 12-10-8-6 wage set gahapan bara wadi kara kara uba size karanawa nam
    ube 1st day eka nam ganna deyak na
    yako madi madi
    oya athare badatath sellam karapan bada godak wadi nam
    bada tiyeddi chest penne na mchn
    pack eka hadanna onee na itin uba modeling karanne nathn :D
    habai chest ekata wada adu karaganin ;)

    තැන්කිවු අයිඩියා එකට සෙට් වැඩි කරගන්න ඕන...:yes: බඩ පපුවට වඩා අඩුයි මචන්..මගේ පපුව තියනවා එලට..:love: වර්ක්අවුට් ඇඩ් කරගන්න ඕන තව ..තැන්කිවු
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    http://www.bodybuilding.com/ මේකේ ප්ලෑන් එකකින් ඉස්සුවේ බන්..බර දාලා ගහන්නේ බන්..ඒක නෙවේ බන් අපේ ගෙවල් ලග රට ගිහින් ආපු එකෙක් ඉන්නවා ඌ ගහන්නේ ඕක්කොම වැරදියට කිසිම සෙට් එකක් ගහන්න නෑ.. ඇගට දැනෙනකල් 3 පාරක් ගහනවා එක වරක්අවුට් එකක්.. ඌ පොඩියි ඒත් ගොඩ්සිලා වගේ ඇග බන්..සප්ලිමන්ට නම් ගහලා ඌ එහෙදි

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ශැඩුල් එක ලාමකයි බන්.. හොදටම මදි..
    රොවින්ග් ඇත්තෙම නෑ...ශෝල්ඩර් ප්‍රේස් නෑ ෆ්ලයිස් නෑ කකුල් වලටත් මදි බන් කාෆ් රයිසින්ග් එකක්වත් නෑනෙ බන් මොකාද මේක දීපු එකා?? ඕක ගහන්න එපා බන් ශැඩුල් එකේ ලයින් අප් එකත් අවුල්...
    අනික උබේ ඇග ඔය පික් එකේ වගේන්ම් උබ ගහන්න ඕනෙ 6 සෙට් හතරක්...
     
    fix karala diyanko machan..