සුබ මංගලම් මගෙ කෙල්ල

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සංවේදී අත්දැකීමක්...තමන්ට ආදරය කරන තව කෙනක් ජීවිතේට ලං වෙලා, දරු මල්ලෝ ඉන්න දවසක උනත් ඔය අද දැනෙන වේදනාව එදාටත් හිත කොනක දැනේවි. ඒකයි කටුක යථාර්තය මල්ලි. නමුත් ගිය කෙනා ආයිමත් එන්නේ නැහැ. ආවත් වැඩකුත් නැහැ.

    ඇත්ත අක්කේ...මටත් මේකමයි කියන්න හිතුනේ....:yes::yes:

    ගොඩක් ස්තූතී...
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    watchout this film

    ;) jst watch this film bro. this's much suitable for u. and all other's a invited to watch. a nice heart touchng story.


    The_Best_of_Me_poster.jpg
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මදි වෙලා ඒ ආදරය
    ගියත් ඉබ තව කෙනෙකුවෙත
    mageth kella bandane bn mathaka athine maath damma tread1k
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඬූ දා කඳුළයි දකින්නේ
    සිනහවේ සරඳම්

    ඉව්රු දෑලේ හිඳ බැලූ විට
    ගඟ හැඬයි කඳිමයි
    දියට වන් විට එවන් ගඟුලම
    බිහිසුනුයි චන්ද්‍රයි

    හඳක් නැතිදා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝ දා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඬූ දා කඳුළයි දකින්නේ
    සිනහවේ සරඳම්

    ඉව්රු දෑලේ හිඳ බැලූ විට
    ගඟ හැඬයි කඳිමයි
    දියට වන් විට එවන් ගඟුලම
    බිහිසුනුයි චන්ද්‍රයි

    හඳක් නැතිදා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝ දා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්

    මම ආසම සිංදුවක් බඩියො... වඩියෙන්ම ආස ඕකෙ කොන්සට් එකක සුනිල් එදිරිසිංහ මහත්තයගෙ දුව කියන එකක් තිබ්බ.. ඒකට මම මාරම ආසයි..
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    sira machan
    ape ekiyath last month wena ekekwa marry kala

    eth ban wadak naa giya eki gana duk wela :-)
    hoda ekak allapan shape eke ithin dan
     
    Jun 10, 2011
    394
    14
    0
    උබ නොපෙනෙන,
    උබව නොඇසෙන,
    මේලොවේ කොහේ හෝ තැනක
    උබට ආදරය කරන එක හිතක්
    තනිව බලා සිටී කවදා හෝදිනක
    යලි උබ එනතුරා ඒ හිත අස්සට
    ලෙන්ගතුව...පෙරසේම
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Apahu Enakan Balan Innava Kiyanne A Pawla Kedenakan Balan Innava Kiyana Ekane???? :eek::eek::eek: