1. P

    Diploma content

    මේ diploma වල content හොඳයිද?
  2. P

    Email එක hacked!

    යාලුවෙක්ගේ email එකට mail එකක් ඇවිත් product එකක් story දාලා දෙනවද අහලා link එකක් එවලා. එයා ඒක ක්ලික් කරපු ගමං blank වෙලා email එකයි insta account එකයි දෙකම logout wela. FB එකට ප්‍රශ්නයක් නෑ. mail එකටයි insta account එකටයි දෙකටම access නෑ. recover කරන්නත් බෑ. mail addres එක දැන් change කරලත්...
  3. P

    Lap එක on කරන්න බෑ

    Lap එක fully reset කරා. ඊට පස්සේ on කරලා password enter කරාම මෙහෙම එනවා. මේක හදාගන්නේ කොහමද? youtube google එකේ තියෙන දේවල් ගොඩක් tryout කරා හරි ගියේ නෑ.
  4. P

    FD Rates වැඩිම Banks

    මේ දවස් වල FD Rates වැඩිම Banks මොනවද?
  5. P

    Lap එකේ අව්ලක්

    Lap එක shutdown කරත් backlight එක blink වෙවී තියෙනවා. එක සයිඩ් එකක විතරයි. හේතුව මොකක්ද?
  6. P

    Laptop Technecian

    මගේ ලැප් එක shutdown කරාම Display එකේ එක පැත්තක් off වෙන්නේ නැතුව ලාවට සුදු light ekak පත්තු වෙලා තියෙනවා. මේකට හේතුවක් දන්නවද? Bump ------ Post added on 1658915281
  7. P

    Passport Help

    Passport එක හදද්දී birth certificate එකේ original එකේ valid කාලයක් check කරනවද මාස 6ක් කියලා? original මාස 6කට වඩා පරණ එකක් ගෙනියන්න බැරිද?
  8. P

    Dialog 4g router

    මෙහෙම වෙන්නේ ඇයි? සිග්නලුත් තියෙනවා ඩේටාත් තියෙනවා. දවසට සෑහෙන සැරයක් මේක වෙනවා
  9. P

    Dialog broadband taxes

    අලුත් tax update එකෙන් පස්සේ VAT එක dialog ලගේ වැඩි කරලා. ඒකටත් අමතරව non-taxable කියලා තව ගානක් bill එකට charge කරනවා. මේ මොනවට charge කරන එකක්ද?
  10. P

    Iphone 11

    Guys ගොඩක් අය කියන නිසා මේ කාලේ 4n එකක් මෙහෙන් ගන්නවට වඩා වෙන රටකින් ගන්න එක හොඳයි කියන නිසා iphone 11 එකක් Dubai වලිං ගෙන්න ගන්න බැලුවේ. ඒත් prices check කරද්දි Dubai වල 128GB එක වෙන්නේ 210,000 විතර. මෙහේ වෙන්නේ 280,000 වගේ. 70,000 ක වගේ වෙනසක්ද ඇත්තටම තියෙන්නේ? මම හිතන් හිටියේ මෙහේ shops ලොකු...
  11. P

    Passport Online Appointment

    Passport හදන්න online appointment එකක් දාන්න available dates වලින් කෝක select කරත් Applicant count exceed කියලා එනවනේ. මොන branch එක select කරත් free date slot එකක් නෑ. මේකට මොකද කරන්න පුලුවං? මේක system error එකක්ද? මොකද මොන branch එකේවත් මාස 2ට dates නැති වෙන්න බෑනේ.
  12. P

    Dialog 4G router usage details

    Dialog වල මේ usage details වල cloud storage sync කියන්නේ මොකක්ද?
  13. P

    Asus TUF gaming A17 Laptop

    Asus TUF gaming A17 laptop with ryzen 5 processor stock තියෙන shop එකක් නැද්ද?
  14. P

    Crypto Investment

    Crypto වලට ටිකක් අලුත් කෙනෙක්. USDT 40-50 තියෙනවා. Coin එකකට invest කරන එක හොදයිද? කරනවනම් මොන වගේ කොයින් එකකටද? PS: කලිං ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරා. ඒත් ඒ වගේම ලොස්ට් උනා. ඒ නිසා ට්‍රේඩිං නැතිව Risk අඩු දෙයක් දැන ගන්න ඕනි.
  15. P

    Business Registration

    ලංකාවේ resgister නොකර වෙනත් රටක business එකක් registration කිරීමෙන් ඇති වාසි මොනවද? එහෙම ලංකාවේ ඉදං වෙනත් රටක business registration එකක් කරන්නේ කොහමද?
  16. P

    Business Registration

    ලංකාවේ ඉදං වෙනත් රටක Business එකක් register කිරීම කරන්නේ කොහමද? එසේ වෙනත් රටක business එක register කිරීමෙන් ලැබෙන වාසි මොනවද? ------ Post added on 1646753458 ------ Post added on 1646760642
  17. P

    Job Vacancy

    මේ සැරේ A/Ls second shy maths වලින් කරපු කෙනෙක්ට results එනකං කරන්න පුලුවං ජොබ්ස් තියේද? 1st shy results C2i S1i. Computing, English සයිඩ් එකත් ශේප්. Photoshop, Illustrator Designing basic knowledge එක තියෙනවා.
  18. P

    Laptop එකක් ගන්න

    2ට වගේ ගන්න පුලුවං ලැප් මොනවද? Purpose : 1) IT degree එකක් කරනවා ඒ නිසා ඊට අදාල සොෆ්ට්වෙයා run කරන්න තියෙනවා. 2) Premiere pro use කරනවා.
  19. P

    CDS Account Help

    CDS Account එක online app එකෙන් create කරාට පස්සේ broker firm එකෙන් එවන ඇප්ලිකේශන් එකේ witnesses ලා වෙනුවෙන් sign කරන්න ඕනි කවුද? ඕනි කෙනෙක්ට පුලුවංද?
  20. P

    CSD Account

    CDS Account එක create කරද්දි මෙතන තියෙන investment strategy එකට මොකක්ද දාන්න ඕනි?

    No contents