Microsoft site එකෙන් windows ISO file download කරලා genuine windows freely install කරන්න පුලුවංනේ? එහෙම තියෙද්දි crack කරපු windows සමහර අය use කරන්නේ ඇයි? මට මේ windows iso and cracked windows use කරන එක clear නෑ. පැහැදිලි කරන්න පුලුවංද දන්න කෙනෙක්ට?