1. atula5

    'මම' ඉන්නේ කොහෙද?

    :lol::lol::lol::lol: සව්න්දිරිස් අයියට දැම්මම දිව්‍යලොකෙට ටිකට් දීල වගේ...අනේ මමනං හිතුවෙ එදින දොරටුවෙන් කියල..:lol::lol::lol::lol:
  2. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මේ gcj අවතාරෙට දාගෙන ඉන්නෙ ඔයාගේ ඔළුවේ ඉන්න පිටසක්වලයද...:rofl::rofl::rofl:
  3. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔව් එහෙම වෙන්නත් පුළුවන් ඉඩ තියනවා..මම මේ ටික කියාගෙන ආවේ අපේ රනදීර් කියපු කතාවකට..:yes::yes::yes:
  4. atula5

    භූත සන්නිවේදන ක්‍රම....(18+)

    බොහොම පිං
  5. atula5

    කාසි_බූතයා නිසා සිදුවූ මරණය...

    ඕරා කියන්නෙ අපේ ශරීරයේ අබ්යන්තරයෙ ඉදන් බාහිරට විහිදෙන ශක්ති දහරාවක්..
  6. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :yes::yes::yes:ලලක්ක හරි..පෘතුවිය කියන්නෙ අපි ඉන්න මනුස්ස ලෝකෙට කියන නමනේ,,බුදුවරුන් පහලවෙන්නේ මනුස්ස ලෝකවල විතරයි..දිව්‍ය බ්‍රහ්ම ලෝකවල බුදුවරුන් පහලවීමක් වෙන්නේ නෑ..බෝධිසත්ව වරයෙක් විදියට මේ වෙද්දී තුසිත දිව්‍ය ලෝකෙ ඉන්නවායැයි සැලකෙන නාථ දෙවියනුත් මනුස්ස ලෝකෙට ඇවිත් තමයි මෛත්‍රි නමින් බුදුවෙන්නේ..
  7. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔරිය දැන් ඔන්ලයින් නැත්.........තේ වාදයක් ඇත එයයි තත්...........වේ බුදුවරුන් පහලවී ඇත්............තේ පෘතුවියේ මිස කොයිබ විශ්.........වේ
  8. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    උබ ඉල්ලනේ කොයි වගේ ඔප්පු කිරීමක්ද..? ඇයි අමාරු...?
  9. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මම කියන්නෙ බං මේ ලෝකෙ ගැන විතරයි..අපේ චක්‍රාවාටෙන් පිට තව චක්‍රාවාට ලක්ෂ කොටි ගණනක තියනවනේ ඒවගෙත් දැන් බුදුවරු පහලවෙලා නෑ කියල අපිට කියන්න බෑ..මම කියුවේ අපි ඉන්න පෘථිවියේ පහළවෙන බුදුවරු ගැන.අපි මේ ඉන්නෙ කලියුගයෙ බුදුවරුන් වහන්සේලා 5නමක් පහලවෙනවා කකුසද,කෝනාගම,කාශ්‍යප සහ ගව්තම කියන බුදුවරුන්...
  10. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    කදු තමයි බං මේ පැත්තෙ තියෙන්නෙ..තේ වතුත් තියනවා...;);)
  11. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    100% නිවැරදි උත්තර දෙන්න අමාරු දේවල් කියන්නෙ නැතුව හිටියම හරි;);)
  12. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    නියමයිනේ....දෙනියායේ කොහාටද...? :yes::yes::yes:
  13. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :):):):)හරියටම උත්තර දෙන්න අමාරු ප්‍රශ්න මේවයි දාන්න එපා,, වගේම පදනමක් නැතිව කිසිදෙයක් හිතන්නත් එපා..:):):):):)
  14. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    නම: අතුල රුවන් කුමාර ගම: දෙණියාය වයස: 23යි රැකියාව: ස්ක්‍රීන් ප්‍රින්ටින් සහ PCB ඩිසයින් සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්,,විනෝදාංශය-මී මැසි පාලනය,,ආසම පොත-"කන්ද පාමුල"(කරුණාදාස සුරිය ආරච්චි),,කන්න කැමතිම කෑම-අල බැදුම් සමග බත්,,ආසම සින්දු-මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා(සුනිල් එදිරිසිංහ) සහ...
  15. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    උබල මොකද මම දමිත් අයියට සමාන කරන්න හදන්නෙ..මම එයා වගේ රතන් වහන්සේකෙනෙක් නෙමේ....:no::no::no::no:
  16. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔන්න ඕකයි ප්‍රශ්නේ ළමයා..ඔයා මේකට උත්තර දුන්නේ නෑනේ... :):)
  17. atula5

    'මම' ඉන්නේ කොහෙද?

    ඉක්මනට දාන්න
  18. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අහ්.........සව්න්දිරිස් අයිය තමයි මගේ ගුරා....:rofl::rofl::rofl::rofl:
  19. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :(:(:(:( මම දමිත් වගේ පිස්සෙකුට දාල:sorry::sorry::sorry::sorry: ඔහොම කරන්න හොදයිද මං අහන්නෙ...:):):):):):)
  20. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    හරි හරි මචෝ.....:):):):):)

    No contents