1. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඒක වෙන්න ඇති ඔයා මම අන්තිමටම අහල තියන ප්‍රශ්නෙට උත්තර නොදී පැනල ගියේ...මම දෙපාරක්ම අහලත් ඔයා උත්තර නොදී හෙමීට ලිස්සල ගියා...මම කියන්නෙ බොරුනම් නිකම් කෑගහගහ ඉන්නෙ නැතුව ඇත්ත මොකක්ද කියල කියන්න ඕන නේද...මම මේ බොහොම වැදගත් විදියට කියන්නෙ සහෝදරයට...ප්‍රශ්නෙ මොකද්ද කියල නැවත වරයක් මතක් කරන්න ඕන වෙන...
  2. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අඩේ....මොනවාද බං මූ කරල තියන පජාත වැඩ..:confused::confused::confused::confused::confused:
  3. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    උබනේ බං සිගරට් එකකුත් කටේ ගහගෙන ඇවිත් මේකෙ පච හලන්නෙ..මම කියල තියන බොරු පෙන්නන්න බලන්න...:yes::yes::yes::yes::yes:
  4. atula5

    මිතුර..මාත් සමග උරණව පසු වන්නේ කිමැ..:D :D

    මිතුර..මාත් සමග උරණව පසු වන්නේ කිමැ..:D :D
  5. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :lol::lol::lol::lol:මිතුර මා පැවසූ බොරුව කිමැ...:lol::lol::lol::lol::lol:
  6. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔරියන්තුමෝ මෙන්න මේටික ගැන පොඩි හැදින්වීමක් කරමුකෝ බලන්න අපි කාටත් දැනගන්න..:):):):):):):)
  7. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔරියන් තුමනි පොඩ්ඩක් මා .......අහගන්න ඇමරිකාවේ රහසක් දුන්නා.........ඔන්න උඩයන ත්‍රිකෝණය මෙයදැයි .......පවසන්න ඔබගේ රහස් එළිවෙන බව.........දැනගන්න මේ තියෙන්නෙ තව ශුටි එකක්..ඒලියන්ස්ල රෑට ඇවිත් මාව උස්සයිද දන්නෙනෑ...:D:D
  8. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඈ බෝල ඔහොම කවිනම් මා අහල........නැත සින්දු කවි කරල කියන්න ඔට්ටු............නැත
  9. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ගෙදර නෙමේ බඩු තියෙන්නෙ වෙනත් තැනක.........ඇතේ පිටසක්වල ජිවියෝන්ගේ රහස් ගොඩක්...............හිතේ කියවගන්න පුලුවන්නම් දෙන්නම් බඩු................අතේ ඔලුව කචල් කරගත්තොත් වගකියන්නෙ.............නැතේ ;););):):):)
  10. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මොනවා හරි උනත් මා හට කොයි වේ.................ලේ තියනව බඩු ගොඩක් දෙන්නට නැහැ ලෝ................බේ :oo::oo::oo:ඈ......එළු සමය ගැලපුනාද මන්ද.....:lol::lol::lol:
  11. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔන්න මචන්ලා උබලට ඔරියවත් දුන්නේ නැති චෑන්ස් එකක් මම දුන්න..මේ තියෙන්නෙ අර ඔරියා කියපු පෘථිවියේ ඕනම තැනකට විනාඩි5න් යන්න පුළුවන් ශිෆ් එකේ ප්ලෑන් එක..ඇහැ කන පේන ඈයො පුලුවනං කියවල බලල හදාගනිල්ල..හෙන ගේමක් දිල බං පිටසක්වලයෙක්ගෙන් ඕක ඉල්ලගත්තෙ,දෙන්න බෑම කියුව‍.... :rofl::rofl::rofl::rofl:
  12. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අප්පට සිරි ලලක්ක හිටගෙන කවි කියන එකෙක්නෙ..:lol::lol::lol:උබ අතකසයෙද එල හව්ලෙද බං:lol::lol::lol:
  13. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :lol::lol::lol::lol::lol:එකමන් සහතික ඇත්ත:lol::lol::lol::lol: සමහර විට උන්ගේ මනස අධික දියුණුවකට ලක් වෙලා නිසා බාහිර පෙනුම වැදගත් නැතුව ඇති..:):):):):)
  15. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    හහ්...හහ්...මරු නෑදෑයෝ..අඩේ..ඔය වගේ එකෙක් මම "බැට්මෑන්" කාටුන් එකෙත් දැකල තියනව..තව "හී මෑන්" එකෙත්..:yes::yes::yes:
  16. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    http://www.mawbima.lk/e-paper.php ඔන්න ඔතන තමයි වැඩේ තියෙන්නේ
  17. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මිනිහ ලග ඉදන් මීටර්500 ක් විතර දුර වෙනදේවල් පිටසක්වලයෝ කලින් කියනවලු බං මම ලින්ක් එක දාන්නම්කො ..:yes::yes::yes::yes::yes:
  18. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මිනිහ ලග ඉදන් මීටර්500 ක් විතර දුර වෙනදේවල් පිටසක්වලයෝ කලින් කියනවලු බං..:yes::yes::yes::yes::yes:
  19. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මේකා යොදයෙක්නේ..සෙට් ඒක පිටින් බැහැල නෙලයිද දන්නෙ නෑ අපිට..:shocked::shocked::shocked::shocked:

    No contents