හෑ..සව්න්දිරිස් කැපුව නේද බෙල්ලම...:P:P:P:P
දවසක් අන්දයෙකුට කිරිකන්න හිතිල තව එක්කෙනෙක්ගෙන් ඇහුවලු කිරි මොනවගේද කියල,,එයා කීවලු කිරි සුදු පාටයි කියල..පස්සෙ අන්දය ඇහුවලු සුදුපාට මොනවගේද කියල,ඉතින් අනිත් එකා කීවලු සුදුපාට කොකා වගේ කියල,,කොකා මොනවගේද කියල ඇහුවලු..ඉතින් කොකා මේන් මේ වගේ කියල,කොකාගෙ...