බලෙන් උදව් කරන්න යන්න එපා .. ...ප්රජාතන්ත්රවාදී රටක ස්වාධින තීරණ ගන්න මිනිස්සුන්ට පුළුවන් ,එහෙම නැත්තම් එක ප්රජාතන්ත්රවාදයක් නෙවෙයි . ලංකාවේ ජනාධිපති ලෝකේ වටේ නිව්ස් කොමිටල් වෙන්නේ මේ නිසා ..ගැනු බොනවද නැත්ද තීරණය කරන්න උ කවුද ? උබල කවුද ? ප්රජාතන්ත්රවාදී රටක තීරණ ගන්න ස්වාදීන...