ඔය තියෙන්නේ ට්රයිටන් කියන වර්ගයේ එකක් .ඔය වර්ගයේ හරි වාලම්පුරියක් සැහෙන දුර්ලබයි , ගානකට යනවා ... ඔය වගේ ඒවත් එක්ක ටිකට් එකක් හරි ඒ දිනවල පත්තරයක් හරි තියල ෆොටෝ එකක් එවන්න කියලයි ගොඩක් බයර්සලා කියන්නේ . මොකද සමහර වෙලාවල් වලට පරණ ෆොටෝස් අතරමදියෝ අතර හුවමාරු වෙලා බොරු බිස්නස් එනවා .දුර ගෙවාගෙන...