ජෙහාන් ඉන්නේ පාතාලෙට ගේමක් දෙන ගේම් එකක උ අර සොෆ්ට් වෙයාර් එකෙන් ඔස්ටින්ගේ සෙට් එකේ ඔක්කොගෙම විස්තර එකතුකර ගත්තා ...මේ ප්ලෑන් එක සමහරවිට ජෙප්පොන්ට කෙලවන්න වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් ජෙප්පොම මුට බාර දුන්න ගේමක් වෙන්නත් පුළුවන් .. උත්ගොෂනෙට වෙඩි තිබ්බෙත් ජෙහාන්ම තමයි..විරෝදතාවයට වෙඩි තිබ්බ එකා...