නියමයි කොල්ලෝ උබ ගැන කියන්න වචන නැහැ. ...ඒ බුදු පිළිම වහන්සේත් උපරිම කලාත්මක විදියට දැක්ක ගමන් හිත පිරෙන විදියට නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම පුදුම විදියට සිත නිවෙන ගතියක් දැක්ක ගමන් හිතට එනවා. උබට මේ කර ගත්ත පින ආරක්ෂාවක් වෙලා උබව රැක ගනීවි. ..උබට තෙරුවන් සරණයි...!!!...