මන් දන්නවා මචන්. . මම ටැක්ස් එක සසදන්න නෙවෙයි ඇක්වා කතාව කිව්වේ. .
තෙල් 20ක් කරයි කියලා හිතන්, මාසෙට වාහනේ වෙනුවෙන් 10ක් වත් වියදම් කරන්නෙ නැති එකෙක් මේකක් ගත්තොත් නානවා කියලයි අදහස් කලේ. .
වාහන දෙකම ලන්කාවෙදි එකම ගාන වෙයි නමුත් ඇක්වා එකක් ගැලපෙන එකෙක් මේක ගන්න එපා කියලයි කියන්න ඕන වුනේ ඔය උඩ...