ජපන් ඔක්ශන්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් මේකයි සීන් එක ජපානේ ඔක්ශන් වල ගානට අඩුවෙන් වාහන පිටින් ගන්න පුලුවන්. .
    මට දැනගන්න ඕනේ එහෙම පිටින් ගන්න වාහනේකට ඔක්ශන් ශීට් එකක් විතරක් ගන්න පුලුවන්ද කියලා. .

    වාහන ගෙන්වන අය වාහන අඩුවට අරන් තමන්ම ඔක්ශන් දාලා තමන්ම වැඩියෙන් බිඩ් කරලා ගන්නවා වගේ දෙයක් මට හිතෙනවා. . එහෙම වෙන්න පුලුවන්ද?
     
    Last edited:
    • Like
    Reactions: shasheedil

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    87bc026adafd9f42c0ee45aa12d9f8bb.gif
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    You tube channel ekak thyenwa passific caust auto kiyala porage vlog ekakuth tynwa ewafe thiyenwa japane auction dealership gana hari wistara okkoma... Ape aya kiyannema bageta nh thawa minihek patan gani kiyala!!
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    You tube channel ekak thyenwa passific caust auto kiyala porage vlog ekakuth tynwa ewafe thiyenwa japane auction dealership gana hari wistara okkoma... Ape aya kiyannema bageta nh thawa minihek patan gani kiyala!!

    Thanks.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    You tube channel ekak thyenwa passific caust auto kiyala porage vlog ekakuth tynwa ewafe thiyenwa japane auction dealership gana hari wistara okkoma... Ape aya kiyannema bageta nh thawa minihek patan gani kiyala!!

    තැන්ක්ස් මචො. . :)

    auction charges nisa ehema karana eka padui

    ඒ කිව්වේ මචන් තේරුන් නෑ. . පිටින් වාහනයක් අරන් ඔක්ශන් ශීට් එකක් ගන්න එකඩ පාඩු? එහෙම ගන්න පුලුවන්ද? පුලුවන්නම් එක වාහනේකට කීයක් යනවද?
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    kiyada ban % ?
    8%
    තැන්ක්ස් මචො. . :)

    ඒ කිව්වේ මචන් තේරුන් නෑ. . පිටින් වාහනයක් අරන් ඔක්ශන් ශීට් එකක් ගන්න එකඩ පාඩු? එහෙම ගන්න පුලුවන්ද? පුලුවන්නම් එක වාහනේකට කීයක් යනවද?

    Ehema ganna be, Inspection sheet ekak ganna puluwan (Auction walin newei)

    Waahanayak danna mann 20 yanawa. auction eken sell wunama 8% charge karanawa. ewa karala gaddi ubta paadui, auction normal price walatath wada wedi :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    8%

    Ehema ganna be, Inspection sheet ekak ganna puluwan (Auction walin newei)

    Waahanayak danna mann 20 yanawa. auction eken sell wunama 8% charge karanawa. ewa karala gaddi ubta paadui, auction normal price walatath wada wedi :)

    දැන් වාහනේ එක්ක ඉන්ස්පෙක්ශන් ශීට් එක විතරක් වාහන ගන්න අයට දුන්නට හරියන් නැද්ද? ඔක්ශන් දාපු වාහන විතරද ලන්කාවේ මිනිස්සු ගන්නේ?

    ඔක්ශන් දාන් නැත්තන් ඔක්ශන් ශීට් නෑනේ. . ඔය ශීට් දෙකේ වෙනස මොකක්ද?
    ඉන්ස්පෙක්ශන් ශීට් එක ගන්නේ කොහෙන්ද? ඒකට කීයක් යනවද?