~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    me deken ekak thama ganna ine. samsung s8+ hari apple 8+ ekak hari. ape nangige pore apple ekak ganna kiyala. eyalata selfie gahanna. samsung eken gahana selfie lassana nane. nattam ekata thama man mulin kamathi une. mata me slow wena phone epa wela. kattiya kiyanwane kochchara kiwat samsung slow kiyala. anika eka bima watey kiyala bayay. enisa hithgana ba. habby mokut wachanayak den nane. eya kiwanam hari. :(:(

    mole thiyana hubby kenek :yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ehenan apple 8+ eka ganna. passe adanna epa araka na , meka na, sindu danna ba, bluetooth na araka meka kiyala. mona phone eka gattath echchrai oyata. sanasemak na :sorry:

    mole thiyana hubby kenek :yes::yes:
    ohu wenuwen mage balawath shokaya :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අයවැය... කාර් වල ගණන් අඩු කරන කතන්දරයක් වටේ ගොතල ලස්සනට ලිස්සල ගිය අයවැයක්.. අඩු වෙච්ච අහවල් එකකුත් නැහැ බලන් යද්දි.

    පරන ටැක්ස් ගෙවපුවා අඩුවෙන් නෑ මචන්. . අලුත් ටැක්ස් එකට වාහන එනකන් ටිකක් ඉදපන්. . :)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ehenan apple 8+ eka ganna. passe adanna epa araka na , meka na, sindu danna ba, bluetooth na araka meka kiyala. mona phone eka gattath echchrai oyata. sanasemak na :sorry:

    ohu wenuwen mage balawath shokaya :(

    mole thiyna dial ekak ban
    oyata hoda ekak ganda kiyala paththakata wela innawa :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hadissi wenda epa
    eth aurudden aurudda aluth phone enawa
    ethakota ewata hitha yanawa :sorry:

    ඔව් ඕව් හදිස්සි වෙන්න එපා.. තව අවුරුදු දෙකක් තුනක් ඉවසර ඉදල හොද එකක් ගමු..
    ඉවසීමෙන් සැනසීම ලැබේ ලු..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දාහක ටෝල්ක් දීලා රුපියලයක අඩු කරලා..

    ඉස්සරහට වැගන් ආර් 26ට ගත්තැකි විට්ස් 34ට ගත්තැකි. .
    ඇල්ටොත් අඩුවෙලා කිව්වා කියද දන්නෑ. .

    ලීෆ් නම් අඩුවෙන්නේ නෑ එතන කොලේ වහලා ගහලා තියෙන්නේ මෙහෙ බ්‍රැන්ඩ් නිව් ගෙන්නන් නෑ. .
    අනිත් එව්වනම් සේරම වැඩිවෙලා. . ඇක්වා, ඇක්සියෝ වගේ 1500CC ඒවා 750000ක් වැඩි වෙලා. .
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    masa deka thunak tisse phone hoyanawa...thwath hadissiwenna epa kiyanne monawada yakow.... :growl:
    api hadissi wenna epa kiyanne sathiyakata wage. awurudu walata newe

    දැන් s8 එකත් පරණයි
    නෝට් 8 එක අලුත්
    තව මාස 5න් විතර S9 එක එයි
    එතකොට S8 ගත්තු මෝඩකම කියල හිතෙනවා
     
    :yes: