Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කෙලි හඬ +18
හැදෙන නොහැදෙන එක උන්ගෙ වැඩක්. හරි දෙයක් දැම්ම කියල මගෙන් කෑල්ලක් යන්නෙ නෑනෙ.
emoboy
Post #16
Aug 2, 2025
Forum:
ElaKiri Talk!
Elakiri Anxiety හැදිල
Elakiri වැඩ කරන්නෙ නැතුව anxiety වැඩි වෙලා බෙහෙත් ගන්න ගියපු අය බලපන් ඉන්නවද කිය්ල
emoboy
Thread
Aug 2, 2025
Replies: 16
Forum:
Cooking Talk
කෙලි හඬ +18
ඉතාම සිල්වත් ස්වාමීන් වහන්සේලාට නිගරු කර කරල කරගත්ත අකුසල කර්මය නම් සුළුපටු නැහැ. තේරෙනකොට පරක්කු වැඩි. හා හෑ දාල හිනා වෙනව කියලත් දන්නව. ඒත් ඉතින් ඇත්ත ඒකයි
emoboy
Post #13
Aug 2, 2025
Forum:
ElaKiri Talk!
අද මගෙ Birthday එක මිට්ටනේ.
emoboy
Post #5
Aug 2, 2025
Forum:
ElaKiri Talk!
Breaking News! අමෙරිකාව, ශ්රී ලංකාවට පැනවූ තීරු බදු 20%ක් දක්වා අඩු කෙරේ.
බර ඉන්ගිරිස් එයාගෙ
emoboy
Post #19
Aug 1, 2025
Forum:
ElaKiri Talk!
Breaking News! අමෙරිකාව, ශ්රී ලංකාවට පැනවූ තීරු බදු 20%ක් දක්වා අඩු කෙරේ.
මෙකේ credit එක එක එක පක්ශ ගන්නෙ මෙහෙමයි. ටොයි සෙට් එක. රනිල් හිටිය නං කඩ්ඩෙන් කොටල 10%ට අඩු කරගන්නව
emoboy
Post #6
Aug 1, 2025
Forum:
ElaKiri Talk!
Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂
සෙහාන් ද දන් නෑ
emoboy
Post #11
Jul 31, 2025
Forum:
ElaKiri Jokes
අපි පැතූ වෙනස එයයි NPP තවත් ජයක්. භාණ්ඩාගාරයේ ට්රිලියනයක සංචිතයක්
ගෙවුවෙ නැත්තන් NPP එකට ඉන්න හම්බෙන් නෑ කියල දන්නව. ඒ නිසා අනිව ඕක SETTLE කරනව. දැන් එදා උද්ඝෝශනෙන් පස්සෙ කෝ සද්දයක්වත් නෑනෙ
emoboy
Post #17
Jul 31, 2025
Forum:
ElaKiri Talk!
Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂
Shen dude gone like suicide from the internet. Where is he
emoboy
Post #7
Jul 31, 2025
Forum:
ElaKiri Jokes
අපි පැතූ වෙනස එයයි NPP තවත් ජයක්. භාණ්ඩාගාරයේ ට්රිලියනයක සංචිතයක්
emoboy
Post #13
Jul 31, 2025
Forum:
ElaKiri Talk!
අපි පැතූ වෙනස එයයි NPP තවත් ජයක්. භාණ්ඩාගාරයේ ට්රිලියනයක සංචිතයක්
බොරුවට අවුස්සනෙ විපක්ශ පොහොට්ටු එකතු වෙලා
emoboy
Post #11
Jul 31, 2025
Forum:
ElaKiri Talk!
අපි පැතූ වෙනස එයයි NPP තවත් ජයක්. භාණ්ඩාගාරයේ ට්රිලියනයක සංචිතයක්
අපිට ඕන පහොසත් රටක් ලස්සන රාජ්ජියක්. බඩු මිල අඩු වෙන්න ඕන. ඩොලර් එකක් ආයෙ 140ට ගන්න පුළුවන් දවසක් ඕන. පෙට්රෝල් ලිටරයක් 135ට ගන්න ඕනේ. ඇල්ටො කාර් එකක් ආයෙ ලක්ශ 20ට ගන්න ඕන. වැගොන් ආර් එකක් අලුතෙන්ම ලක්ශ 36ට ගන්න ඕන. වෙසෙල් එකක් ලක්ශ 65කට ගන්න ඕන. බෙන්ස් සී එල් ඒ එකක් ලක්ශ 110කට ගන්න රටක් ඕන...
emoboy
Post #6
Jul 31, 2025
Forum:
ElaKiri Talk!
අපි පැතූ වෙනස එයයි NPP තවත් ජයක්. භාණ්ඩාගාරයේ ට්රිලියනයක සංචිතයක්
රුපියල් ඈ
emoboy
Thread
Jul 31, 2025
Replies: 19
Forum:
ElaKiri Talk!
BYD Atto දහසක් රේගු අත්අඩංගුවට.. ධාරිතාව අඩුවෙන් පෙන්නලා.. කලින් ගත්ත අයත් අමාරුවේ.. 😂😂😂
@Jihadi john NPP BEST
emoboy
Post #10
Jul 29, 2025
Forum:
News and Updates
BYD Atto දහසක් රේගු අත්අඩංගුවට.. ධාරිතාව අඩුවෙන් පෙන්නලා.. කලින් ගත්ත අයත් අමාරුවේ.. 😂😂😂
Nicely written GPT
emoboy
Post #8
Jul 29, 2025
Forum:
News and Updates
BYD Atto දහසක් රේගු අත්අඩංගුවට.. ධාරිතාව අඩුවෙන් පෙන්නලා.. කලින් ගත්ත අයත් අමාරුවේ.. 😂😂😂
Nicely written Google Geminai or GPT
emoboy
Post #4
Jul 29, 2025
Forum:
News and Updates
මාලිමාව එන්න කලින් සහ ආවට පසු! අපි පැතූ වෙනස එයයි
අපිට ඕන පහොසත් රටක් ලස්සන රාජ්ජියක්. බඩු මිල අඩු වෙන්න ඕන. ඩොලර් එකක් ආයෙ 140ට ගන්න පුළුවන් දවසක් ඕන. පෙට්රෝල් ලිටරයක් 135ට ගන්න ඕනේ. ඇල්ටො කාර් එකක් ආයෙ ලක්ශ 20ට ගන්න ඕන. වැගොන් ආර් එකක් අලුතෙන්ම ලක්ශ 36ට ගන්න ඕන. වෙසෙල් එකක් ලක්ශ 65කට ගන්න ඕන. බෙන්ස් සී එල් ඒ එකක් ලක්ශ 110කට ගන්න රටක් ඕන...
emoboy
Post #3
Jul 29, 2025
Forum:
ElaKiri Talk!
මාලිමාව එන්න කලින් සහ ආවට පසු! අපි පැතූ වෙනස එයයි
වෙන කවුරු මේව කරන්නද ඉතින්. ඔහොම දිගටම යන්. But පාන් තාම 120යි හාල් 230යි පොල් නං 200යි. අරගලේ එන්න කලින් පාන් 55යි. හාල් 110යි. පොල් 80යි. අවුලක් නෑ අල්ලන් ඉමු ගායිස්. ආයෙ 55ට පාන් එනව සත්තයීඊඊඊ
emoboy
Thread
Jul 29, 2025
Replies: 4
Forum:
ElaKiri Talk!
කෙලි හඬ +18
අපුණ්ය දාන. මිනිස්සු කොච්චර නං ආසාවට පව් පුරවගෙන අනුන්ටත් ඇති කරවනවද. හ්ම්ම්ම්ම්ම්. හිනා වෙන්න නෙමේ මේක දැම්මෙ
emoboy
Post #6
Jul 28, 2025
Forum:
ElaKiri Talk!
වැල පත්තර බෙදාහදා ගමු
emoboy
Post #8
Jul 28, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom