1. emoboy

    මේ display එකේ කාලෙ හරිද මචංල?

    No option ද මාරු කරන්නෙ නැතුව 😟 https://i.ibb.co/VpCMLC2J/IMG-20250407-145928-688.jpg https://ibb.co/YTdfNdpP
  2. emoboy

    දුෂ්කරක් ක්‍රියා කරන්න තීරණය කරා කෑම සම්බන්ධයෙන්

    Recently I skipped dinner. Breakfast 8am lunch around 12 - 12.30 And I'm doing a high intensity cardio workout
  3. emoboy

    Car Tech වැඩ්ඩො එන්න

    දන් නෑ. හේතු පැහැදිලි කරන්න කිවුවෙ දන්නෙ නැති හින්ද තමා.
  4. emoboy

    Car Tech වැඩ්ඩො එන්න

    Vehicle දෙකක same engine capacity තිබුණත් power එක ඇතින් වෙනස් වෙන්නෙ ඇයි? Example එකකින් පැහැදිලි කරන්න පුළුවන්ද. Example japanese alto hybrid එකකයි Wagon R එකකයි engine capacity 660cc උනාට මම තැනක දැක්ක power එක වැඩී කියල wagon R එකේ. ඒකට හේතු මොනවද? මගෙ auto tech දැනුම 0.
  5. emoboy

    Wagon R තියන අය එන්න

    මම ඊයෙ තව එකක් බැලුව alto japan එක. ඒකෙත් හොදට fuel වැඩ කරනවනෙ. City එකෙත් 20ක් වගේ වැඩ. Out මම දැක්ක සමහර අය 30 කුත් වැඩ කරල තියනව. ගොඩක්ම average 28ක් වගේ කරනව කියල තිබ්බ. දැන් alto එකේ hybrid එකකුත් එනව
  6. emoboy

    Wagon R තියන අය එන්න

    අන්න ඒ price එක මගෙ ඔලුවෙ තිබ්බෙත්. vitz එක 50 ඇතුලට ආවොත් ඒක තමා ඒ vehicle එකේ fair price එක. බලමුකො බන්
  7. emoboy

    Wagon R තියන අය එන්න

    ඔව් හරි.. මම ඔය දෙකම experience කරල තියනව. Vitz වල comfortability එක ටිකක් හොදයි තමා. හැබැයි ඉතින් අලුත් wagon r එකෙත් පරණ model එකට වඩා ඉඩ එහෙම තියනව comfort එකත් improved. පොඩි උනාට wagon r එකේ lipton seatuth ගිහින් තියනව 4ක් දාල. ඉතින් දෙකේ ලොකූ gap එකක් නෑ කියල හිතෙනව. කොහොම උනත් price gap...
  8. emoboy

    Wagon R තියන අය එන්න

    ඇත්තටම vitz නං හොදයි තමා බන්. ඒත් 2018 වගේ ඒවයි price බලපන්කො. 80 පන්නල හැම තැනම. ඇත්තටම ඒක නං over priced මචං. වාහනේ තරමට price එක නං worth නෑනෙ. Wagon R same year එකක් එක්ක බලද්දි 20 laks වගේ වැඩිනෙ. එහෙම බලද්දි ඒ 20 ඉතුරු කරගෙන FD එකක් දාගෙන wagon r එකක් අරන් ඒකෙ repair වලට අර ඉතිරි කරගත්‍ත...
  9. emoboy

    Wagon R තියන අය එන්න

    True. 2019 - 20 අලුත් model එකේ fz එකට interest එකක් තියනව. බලපු ඔක්කොම වගේ ටිකක් mileage එකක් වැඩියෙන් දුවපුව තියෙන්නෙ. ඒ කියන්නෙ ඉතින් hire හරි tourism හරි කරපුව තමා. Home used එකක් හොයාගන්න අමාරුයි ටිකක්
  10. emoboy

    Wagon R තියන අය එන්න

    මචංල wagon R එකක average maintenance cost එක කීයද අවුරුද්දකට? හරියටම ඕන නෑ ඔයාලගෙ experience එක අනුව average ගාණක් කියන්න පුළුවන්ද?
  11. emoboy

    වාහන මිල වැඩි වීම හොදයි?

    මහන්සි වෙලා business කරන්න
  12. emoboy

    වාහන මිල වැඩි වීම හොදයි?

    IMF target දුන්නත් නැතත් tax වැඩි කරල වාහන ගෙන්නනන එක අඩු කරන්නම වෙනව
  13. emoboy

    වාහන මිල වැඩි වීම හොදයි?

    ඔය limit එක ගැන මම දන්නව බන්. ඕක මෙතන කියන්න මට අමතක උනාට limit එකක් තියල budget එක හදන්නෙ කියල ඕන කෙනෙක්ට තේරෙන්න එපැයි EV තියා මොනව උනත් ලංකාවෙ CONDITION එක උඩ කිසිම වාහන වර්ගෙකට හෝ වාහන importing සම්බන්ධ කිසිම දේකට සැලකියයුතු ලිහිලක් දෙන්න බෑ. ඒක තමා ඇත්ත. ඒක තම මම මෙතන පැහැදිලි කරල...
  14. emoboy

    මේව දකිනකොට

    තිබ්බ කියන්නෙ ඒ කාලෙ western countries වලින් යුද්ධෙ නතර කරන්න දීල තිබ්බ pressure එකත් එක්ක නතර නොකර කොහොමහරි ඉවර කරන්න තරන් ගටක් තිබ්බනෙ. අනුර හිටියත් මම හිතන් නෑ එහෙම කරයි කියල මට මතකයි මඩු පල්ලියද මන්ද පල්ලියක් ළග ඒ area එක army එකට ගන්න කාලෙ. පල්ලිය බේරගන්න ඕන නිසා දවස් ගාණක් හෙමින් හෙමින්...
  15. emoboy

    මේව දකිනකොට

    කොහොමට ඉන්න තිබ්බ මිනිස්සුද මිත්‍යා දුශ්ඨියයි, බල ලෝබිත්වයයි නිසා තමන්ම තමන්ගෙ ගෞරවය නැති කරගත්ත. එහෙම නැති උන නං අද මිනිස්සුම එකතු වෙලා ගෙවල් හදල දෙයි
  16. emoboy

    වාහන මිල වැඩි වීම හොදයි?

    තියාගනි. මොන calculation ද බන් මේව. ------ Post added on 1739023651
  17. emoboy

    වාහන මිල වැඩි වීම හොදයි?

    අපිට සල්ලි තියෙන්නෙ රුපියල් වලින්නෙ. වාහන ගන්න වෙන්නෙ dollar දීල. මේකවත් තේරෙන් නැති තරමට. අනේ මන්ද බන්. රට මේ ගාණට තියන එකත් ලොකු දෙයක්. Bitter truth. Fb දාන්න හොදයිද ------ Post added on 1739023514
  18. emoboy

    වාහන මිල වැඩි වීම හොදයි?

    සුද්දොන්ට වඩා සල්ලි තිබ්බට ඕයි තියෙන්නෙ රුපියල්නෙ. Dollar නෙමේනෙ. ඒකට තමා මෙහෙ bank වලින් රුපියල් දීල dollar අරන් වාහන ගෙන්නන්නෙ. ඒ කියන්නෙ ලංකව ඇතුලෙ තියන dollar එලියට යනව කියන එක. මොලේ කොහෙද බන් තියෙන්නෙ. උබ හිතුවද රුපියල් ජැපෑන් වලට යනව කියල Whatever හෑලි. Thats the trueth ------ Post added...
  19. emoboy

    වාහන මිල වැඩි වීම හොදයි?

    ඔව් හොදයි. ඒක එහෙම වෙන්නත් ඕන. එහෙම නැති උනොත් ඒකට ආදාළ consequences වලට මුහුණ දෙන්න වෙන්නෙත් අපිටමයි. තියන ප්‍රශ්න. ප්‍රධානම එක ඩොලර් සීන් එක. හිතුන හිතුන විදිහට ගේන්න ගියොත් dollar ටික අඩු වෙලා ආයෙ 2022ටම වැටෙනව. ආයෙ තෙල් පෝලින් වලට සෙට් වෙලා ඉන්න පුළුවන්. විපක්ෂයේ සෙට් එක නං tax වැඩි...
  20. emoboy

    Binace help

    Bybit wage wena exchange ekaka register wela details hariyata liyala thiyaganna. Trading karanna wage nan binance ma ona wenne na. Thawa exchanges thiyanawane. Bybit, huobi, OKX, bingx, kucoin wage

    No contents