🌷 පින මිළට ඉල්ලු සුමන සිටු හා අන්නභාර දුගි&#
අතිතයේ බරණැස් නුවර සුමන නම් සිටුවරයෙක් විය. ඔහු දිනපතා දුගි මගී යාචකාදීන්ට මහා දානයක් දෙයි. ඔහු ඇසුරු කර ජිවත් වන අන්නභාර නම් දුගියෙක් විය. පසේ බුදුහු විශේෂයෙන් දුගියන්ට අනුකම්පා කරන්නෝය. එක් දවසක් උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේ ගන්ධමාදන පර්වතයෙහි...