1. D

    මම අටමස්ථානේ ගියා

    දැනුත් ඔය සේවාව ක්‍රියාත්මක වෙනවද කියල දන්නා කව්රු හරි ඉන්නවනම් කියන්න පුලුවන්ද ?
  2. D

    මල ගෙදර හෙවත් පුෂ්ප ගෘහය

    ඕක ලියපු එකා ලෝකය දකින විදිය upset වගේ. මළගෙදර කිසිම හොදක් කරන කෙනෙක් දැකල නෑ
  3. D

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

    Mama danne ne bn oya sambandayen podak explain karapanko, kohomada aka hoyanne, oya mama kiwwa eke a uba kiyapu awa nedda??
  4. D

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

    Oya gatte damro koi ekada? discount denawada? mama gannawanam ganan inne DRDD 195 aulak nethi weida bn
  5. D

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

    Unge thiyenne damro kiyala gahapu ekakne bn, Mam hithanne unma keligennala hadanawa wenna ethi, awada innovex
  6. D

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

    damro awa penumennam kethai bn, Gananam singer ekei sisil ekei 1wage
  7. D

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508 ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකෝ,damro innovex හොදිද? සිසිල් හොදයිද, පොඩි එකක් 50000 කට වගේ ගන්න පුලුවන්ද? ගත්ත එකෙක් or දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්නකෝ
  8. D

    අඩුම වියදමකින් ගිහින් එන්න පුළුවන් රටවල්

    Thama dinadagatte ne bn, thawa 3k withara yanawa unta thama dina ne, kiyatada wede karanawanam karanna puluwan
  9. D

    අඩුම වියදමකින් ගිහින් එන්න පුළුවන් රටවල්

    බාලි ලාබයි බන් ඒජන්සි කාරයෝ USD 200ක ට වගේ දවස් 4 package කරනවා, ticket Up & Down වලට Rs.50000k විතර යයි, ලක්ෂ 1.5න් වගේ යන්න පුළුවන් වගේ. මාත් යන්න හෙව්වා, මට සෙට් උනේ ඔය ගානට තමයි. තාම ගියේ නෑ. JUN වල යන්න හිතන් ඉන්නේ බන්.
  10. D

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    කතා කරල බලපන්, අවබෝධය තියනවනම් ප්‍රශ්නයක් නෑ, උබල සහෝදරයෝ ආශ්‍රය කරන විදිය අනුව තමයි.
  11. D

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    මොකද බන් ඉල්ලන්න බැරි , කතා කරලා බලපන්,
  12. D

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    උබට සහෝදර සහෝදරියෝ නැද්ද? ඉන්නවනම් එයාලගෙන් ළමයෙක් හදවාගෙන දරුකමට ඉල්ලගෙන හදා ගනින්,
  13. D

    == මල් පිදීමේ අනුසස් ==

    == මල් පිදීමේ අනුසස් == සුමන මල්කරු අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහ නුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක් හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව සවණක් ඝණ බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන් බුද්ධ ලීලාවෙන්...
  14. D

    Elakiri Thawama Block da?

    danne ne, Mage thiyenne Dialogh 4g ekek, Use karanne firefox ageta yanawa, fb nam yanna be, mamam kiwwe mata pena de ban, Borukiyala man ubalagen thegi gannada :P

    No contents