මට මතකයි, අරගලෙ ඉන්න එවුන්ට ගහන්න ආන්ඩුවෙ එවුන් ආවාම කන්තොරු වල ඉන්න රාජ්ය සෙවකයො එකා වගෙ ගියා සපොර්ට් එකට. නියම ලස්සන වැසෙ. තග්ස් ලාට දුවන්න ගැහුවෙ, එක පත්තු වුනා රට වටෙ පාලිමෙන්තුවෙ එවුන් ගෙ ගෙවල් ගිනි තියෙන ගානට. පොලිටික්කො සැහෙන්න බය වුනා, රාජපක්ශලා හිතුවෙ නැ එහෙම් වෙයි කියලා, මොකද ආන්ඩුවෙ...