1. sinhawanshaya

    තම්බි හරක් දිහා බලනවා වගේ! 😜

    කවුද බන් මෙවාට කඩ කියන්නෙ? ට්‍රැක් ද?
  2. sinhawanshaya

    කාඩිනල් සිරාවටම මීක් කියයි

    E wunata promote karanna oney na ney
  3. sinhawanshaya

    කාඩිනල් සිරාවටම මීක් කියයි

    @Arya Sinhala Buddhist @Sinhalese Victor @Narendrasinghe Maha Radun ඔන්න කතොලික ලීඩර්ස් ලා කට් ඇරියා, කො උඹලා තාම නිදිද?
  4. sinhawanshaya

    කාඩිනල් සිරාවටම මීක් කියයි

    කො උඹලාගෙ අස්ගිරියෙ පොන්නයො ටික කට ඇරියාද? නෑ නෙ
  5. sinhawanshaya

    ISIS in Syria continues!!

    meka nam aththa, oya dubai, qatar, bahrain, turkiye wala lassanata inne
  6. sinhawanshaya

    ISIS in Syria continues!!

    මට පුදුමෙ බටහිර රටවල් ඇස් කන් පියාගෙන ඉන්නවා සමතලා කරන්නෙ නැතුව
  7. sinhawanshaya

    වරෙන් motivation හදාගන්න...

    උගෙ පස්සෙ ගැනියෙක් ව ගන්න හරි මොකක්ද උ කරලා තියෙන්නෙ? ඔවා සල්ලි හොයන ක්‍රම, උගෙ වටෙ හෙන සිකියුරිටියකුත් ඉන්නවා
  8. sinhawanshaya

    සමන්තභද්‍රෙයා් කාල්ටන් වැඳපුදා ගනිති

    එහෙම එකෙක්ට කැන්සර් හැදෙනවා කියන්නෙ සාමාන්ය ජනයාට ඉතින් කොහොමද, කන බොන වස විස වාත්‍රාශය බැලුවම, චාර්ල්ස් ලන්කාවට ආවාම ඌට ඔර්ගැනික් බිත්තර ඔනෙ කියලා කට්ටිය යවලා හොයන්න
  9. sinhawanshaya

    වරෙන් motivation හදාගන්න...

    හෙළයො මුව උඩ දාගෙන හිටියා කාලයක්, මුගෙ මොකක්ද මොටිවටිඔනල්? උ නිකම් ටොක දීලා ඔඩියන්ස් එකෙන් සල්ලි ගන්නවා. ඌ මොකක්ද හදලා තියෙන්නෙ? කරලා තියෙන්නෙ?
  10. sinhawanshaya

    සමන්තභද්‍රෙයා් කාල්ටන් වැඳපුදා ගනිති

    කිඩ්නි සීන් එක නෙද? උ සුදුවෙන්න ඉන්ජෙක්ශන් ගාලා කිඩ්නි කෙස් කියලා කතාවක් ගියා
  11. sinhawanshaya

    බොලාලා නානකොට 🛁 🧼

    කොහොඹ සබන් මොනා හරි ගාපන්. ගැනු පිරිමි සුවඳ කියලා මිනිස්සු කොහොම බෙදනවාද දන්නෙ නැ
  12. sinhawanshaya

    දත් සුදෝ සුදු වෙන දත් බෙහෙත මොකක්ද?

    anguru nathnam paan puchchalath karanna puluwan.
  13. sinhawanshaya

    සමන්තභද්‍රෙයා් කාල්ටන් වැඳපුදා ගනිති

    උව පොළඹවන්න ඇති පස්සෙ උටත් ආස හිතෙන්න ඇති
  14. sinhawanshaya

    Mevva aththatath sidda wechcha evaa ballo katholika palli asse

    ලන්කාවෙ වෙච්ච නිවුස් ටික දාන්න පෙන්නන්න. මට නම් තෙරුනෙම නෑ මෙ ලියලා තියෙන මගුල ------ Post added on 1759070950
  15. sinhawanshaya

    පොළොන්නරුවේ රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝගයක් 😲😲😲

    SLIV රිලව් වඳුරො නෙමෙ ලු ද? ------ Post added on 1759070735
  16. sinhawanshaya

    සමන්තභද්‍රෙයා් කාල්ටන් වැඳපුදා ගනිති

    ඌ හැබයි ටිකක් කෙට්ටුත් වෙලා. ඔහුට මරණෙට මුහුණ දීමට ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්තනා කරනවා කොහොමද ඔය පොලිමෙම මල වඩමකුත් අරන් ගිහින් අරුට පෙන්න තිබා නම්, ඔකා බයවෙල දුවයි :lol: ------ Post added on 1759070627
  17. sinhawanshaya

    කාමරේට මැස්සො ගොඩක් එක පාරම එන්න පටන් ගත්තා. හේතුව Interesting

    අමාරුයි තෙරුමක් නැති කුනුහරුප කියන කොට :lol: sorry bro dark humour ekata. Elakiri එකෙ ලැගලා, මගෙ කටත් අප්ප්‍රසන්න වෙලා ------ Post added on 1759069790
  18. sinhawanshaya

    දත් සුදෝ සුදු වෙන දත් බෙහෙත මොකක්ද?

    මම දන්න සුදු එශියන් කැල්ලක් පමනන්ට් ක්‍රෞන් දැම්මා වෙඩින් එකට කලින්..සිරා ලස්සනයි

    No contents