දැන් ඉතින් මු නිස එ රූම් එකෙ ඉන්දලත් හමාරයි, හොටල් වලට හොල්මන් වෙන්නෙ මුන් නෙ ඉතින්. මම දන්න American සුද්දෙක් කිව්වුවා කතාවක්, උ ගෙයක් රෙන්ට් කරාලු, හැබයි උට හෙනම අමුතු නෙගටිව් ෆීලින්ග් එකක් ලු තියෙන්නෙ, කවුරුහරි ඉන්නවා වගෙ, හිරිගඩු පිපෙන සීන, මුට එක ඉවසන්න බැරුව එක පාරටම දවසක් දමලා ගහලා ගියා...