ගනයොන්ට බණ ඔනෙ විදියකට අරන් කරකවන්න පුලුවන්. උඩ උදාහරණෙ පවුල් 100න් එකෙක් තෙරුනාම උට ගෙයක් ලැබුනාම
බණ : ආන් දාක්කාද. එ ආත්ම ගනනාවකට කලින් සඟයාට සෙවණක් ලාබා දීල මෙන්න කරගත්ත කුසලෙ"
ගෙය කඩන් වැටිලා අරු මලා
බණ: එතුමා දිව්යා ලොකෙ ගියා
නැතිනම් මෙහෙමත් පුලුවන්
බණ. ඔහුට නව නිවසම ඔහුගෙ මාරයා වුනා, එ...