ලෞකික පාර එකක්, ලෝකෝත්තර පාර එකක්.
ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්න (සෝවාන් වෙන්න) ඕනෙ කෙනෙක්ට තියෙන distractions තමයි මුදල්, රැකියා, පවුල.. ඉතින් ඔව්, සර්පයෙක් තමයි. ඒකනේ මහණදම් පුරන්නේ සීලය රකිමින්, rat race එකෙන් අයින් වෙලා.
බන තියෙන්න නිවන් දැකලා ලෞකිකත්වයෙන්/ සසර ඕඝයෙන් මිදෙන්න මිසක්, ලෞකික...