හෙළයොන්ට දෙන පණිවිඩෙ ලන්කාව දියුණු කරන්න

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    Wealth එක එන්නෙ ඉගැනිමෙන්, අද්යාපනෙන්, හැබයි දියුනු වෙන්න හරි දෙ කරන්න කියන මනස එන්නෙ ගෙදරින් ✋🎤
    Hehe…main ingredient for wealth creation is GREED. Everything else comes after.

    Education/Knowledge or whatever you want to call it are merely means or tools to achieve whatever you want to .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    වැරැද්ද මට නම් පේන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය

    අධ්‍යාපන ක්‍රමේ අවුලක් නැ. සම්පත්, මුදල්, රැකියා අවස්ථා සීමීතයි. ඉන්න ළමයි ගාන වැඩියි. ඉතින් රජයේ විශ්වවිද්‍යාලයකට යන්න හැමෝම තරග කරනවා. ඒකෙන් අවශ්‍ය සීමීත ප්‍රමාණය සමත් කර ගනන පුලුවන් වෙන්න තරග විභාග සංකීර්ණ වැඩි වෙනවා. ඉතින් රේස් එකක් තමයි 1 වසරේ ඉදන්.

    imo, ළමයි හදන්න ආර්ථික මට්ටමක් සහ ගැළපෙන මානසික මට්ටමක් නැති හැම කෙනාම ළමයි හදන එකෙයි මූලික වැරැද්ද තියෙන්නේ.

    රජයේ විශ්වවිද්‍යාල වලත් කාර්තුවකට පොඩි ගානක් (5000+) හැමෝගෙන්ම අය කර ගත්තනම් university එක ඒ සල්ලි වලින්ම අලුත්වැඩියා කරන්න පුලුවන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    බනට කියන්නේ සල්ලි සර්පයා කියලා.
    සමහරවිට බයිබල් එක තිබුනා නම් රට වෙනස් වෙන්න තිබුණා.
    South Asian societies in general demonize wealth creation and romanticize suffering/poverty.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    බනට කියන්නේ සල්ලි සර්පයා කියලා.
    සමහරවිට බයිබල් එක තිබුනා නම් රට වෙනස් වෙන්න තිබුණා.
    සීසර් ගෙ දෙ සීසර් tath දෙවියනෙ ගෙ දෙවියන්ට දෙන්න කියලා ජෙසුතුමා කිව්වුවා කියලා දන්නවාද? දන්නෙ නැත්නම් කියලා දෙන්නම්, කතාවම කියලා දෙන්න hena digai (මම රොමානු කතොලික ,ලූක් එක ඉස්සර kata පාඩම් ඉස්කොලෙ ආගම subject එක නිසා, ඉස්සර් ආසාවටත් කියවනවා. ඉස්සර තිබ්බා චිත්‍ර comic books සින්හලෙනුත් ලියලා Bible stories. පරන ගිවිසුමෙ තියෙන samahara කාතා මාර interesting. ගූගල් කරල හම්බුනොත් පෙන්නනම්. ඔව ප්‍රින්ට් කරලා බෙදුවෙ පිටරට මිශනාරි ආයතන වලින්. E.g. Jehovah's witnesses

    Hehe…main ingredient for wealth creation is GREED. Everything else comes after.

    Education/Knowledge or whatever you want to call it are merely means or tools to achieve whatever you want to .
    උඹ බෞද්ද නෙමෙ ද? Catholic?
    ------ Post added on Dec 18, 2025 at 8:22 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    බනට කියන්නේ සල්ලි සර්පයා කියලා.
    සමහරවිට බයිබල් එක තිබුනා නම් රට වෙනස් වෙන්න තිබුණා.

    Bana kiyela diyunu unu ratewal na…gon sinhalu tamai ohoma hithan inne

    ලෞකික පාර එකක්, ලෝකෝත්තර පාර එකක්.
    ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්න (සෝවාන් වෙන්න) ඕනෙ කෙනෙක්ට තියෙන distractions තමයි මුදල්, රැකියා, පවුල.. ඉතින් ඔව්, සර්පයෙක් තමයි. ඒකනේ මහණදම් පුරන්නේ සීලය රකිමින්, rat race එකෙන් අයින් වෙලා.

    බන තියෙන්න නිවන් දැකලා ලෞකිකත්වයෙන්/ සසර ඕඝයෙන් මිදෙන්න මිසක්, ලෞකික දියනුවට නෙමෙයි.
     
    • Like
    Reactions: wpril5

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ලෞකික පාර එකක්, ලෝකෝත්තර පාර එකක්.
    ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්න (සෝවාන් වෙන්න) ඕනෙ කෙනෙක්ට වෙන්න පුලුවන් distractions තමයි මුදල්, රැකියා, පවුල.. ඉතින් ඔව්, සර්පයෙක් තමයි. ඒකනේ මහණදම් පුරන්නේ සීලය රකිමින්.
    ow itin mama na kiwee nane....bana kiyela diyunu wenda ba kiyela kiwwe ...mu banak ne kiyela tiyenne
     
    • Like
    Reactions: Blair Solari

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    අධ්‍යාපන ක්‍රමේ අවුලක් නැ. සම්පත්, මුදල්, රැකියා අවස්ථා සීමීතයි. ඉන්න ළමයි ගාන වැඩියි. ඉතින් රජයේ විශ්වවිද්‍යාලයකට යන්න හැමෝම තරග කරනවා. ඒකෙන් අවශ්‍ය සීමීත ප්‍රමාණය සමත් කර ගනන පුලුවන් වෙන්න තරග විභාග සංකීර්ණ වැඩි වෙනවා. ඉතින් රේස් එකක් තමයි 1 වසරේ ඉදන්.

    imo, ළමයි හදන්න ආර්ථික මට්ටමක් සහ ගැළපෙන මානසික මට්ටමක් නැති හැම කෙනාම ළමයි හදන එකෙයි මූලික වැරැද්ද තියෙන්නේ.
    මම අදහස් කරේ මේක
    වෙන රටවල් වල නම් පාසලෙන් හදන්න හදන්නේ රටට වැදගත් පුරවැසියෙක් මිසක් දොස්තරලා ඉංජිනේරුවෝ නෙවෙයි
    ලංකාවේ එක වසරේ ඉදලම ඉස්කෝලෙත් හදන්න බලන්නේ එක්කෝ දොස්තර කෙනෙක් නැත්නම් ඉන්ජිනේරු වරයෙක් නැත්නම් ලෝයාර් කෙනෙක් .

    ඉංජිනේරු වරු දොස්තර වරු වෙන එවුන් ගොඩ යනවා අනිත් එවුන් අනාථ වෙනවා
    සරලව කිව්වොත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් 2% ක් ගොඩ යන කොට 98% කට යන එනමන් නැති වෙනවා

    දොස්තර ඉංජිනේරු පිස්සු පැතකින් තියලා ඉස්කෝලෙත් හදන්න ඕනේ කුසලතාවන් පිරුණ අය .වයවසායකයෝ, කාර්මිකයෝ වගේ අය
    ලංකාවේ ළමයෙක් අවදානමක් බාර ගන්න හැඩ ගැහිලා නෑ හැම දේම කවුරු හරි කරලා දෙනකම් තමා බලාගෙන ඉන්නේ . මේ ලංකාවේ අය හිතන විදිය පිළිකාවක් වගේ

    අනිත් මම දැකපු දේ තමා ලංකාවේ ඉස්කෝල වලින් කිසිම නිර්මාන්තමක හැකියාවක් තියෙන අය බිහිවෙන්නේ නෑ. ඉස්සරහට යන්න බය අවදානමක් ගන්න බය තැනක ගිහින් හැසිරෙන්න දන්නේ නැති කිසිම ජීවන කුසලතාවයන් නැති මැටි ගුලි ටිකක් තමා AL වලින් පස්සේ ඉස්කෝලෙත් එළියට යන්නේ

    ලංකාව ඉස්සර හට යන්න නම් ඉස්කෝල වලින් එළියට එන්න ඕනේ කුසලතාවන් පිරුණ තරුණ පරපුරක්

    එදාට තුවෙනි ලෝකයේ රටක් විදියට ලංකාව ගොඩ යයි

    මෙහේ ඉස්කෝල වල නම්
    ළමයින්ට පාර මාරු වෙන හැටි කියලා දෙනවා වෙන එකක් තියා කොමඩ් එකක් පාවිච්චි කරන හැටි ඉඳන් ඉස්කෝලෙත් කියලා දෙනවා අනිවර්‍යයෙන්ම බාහිර ක්‍රියාකාරම් තියෙන්න ඕනේ

    ඉස්කෝලෙ න් පිටවෙච්ච් ගමන් මෙහේ ළමයි Technical colleges වලට යනවා Plumbing, Electrician, Mechanical, Electronic, AC Repairing, Motor mechanic , Construction වගේ Course කරනවා
    ඒවා කරන එවුන් දොස්තර ලා ඉංජිනේරුවන් ට වඩා හොදට හම්බ කරලා ලස්සනට ජීවත් වෙනවා
     
    Last edited:

    කියපු හොඳ දෙවල් කිහිපයක් ගෙදරින් සපොට් එකක් denna පුලුවන්, නැත්නම් ගෙදරින් විතරයි දෙන්න පුලුවන්, නැතන්ම් ඉස්කොලෙ උගන්නන්න කලින් ගෙදරින් පටන් ගන්න පුලුවන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    කියපු හොඳ දෙවල් කිහිපයක් ගෙදරින් සපොට් එකක් denna පුලුවන්, නැත්නම් ගෙදරින් විතරයි දෙන්න පුලුවන්, නැතන්ම් ඉස්කොලෙ උගන්නන්න කලින් ගෙදරින් පටන් ගන්න පුලුවන්
    ලංකවේ ගෙවල් වලින් ළමයාගේ ඔළුවට දාන්නේ විෂ බීජ බන් .
    අනිත් එකාට Notes දෙන්න එපා අනිත් එකාට කියලා දෙන්න එපා ඔයා විතරක් ගොඩ යන්න වෙන කිසිම එකෙක් ට ඉහළට යන්න දෙන්න එපා ආත්මාර්ථකාමී කම කුහක කම තමා ලංකාවේ දෙමවුපියෝ ළමයාගේ ඔළුවට ඉපදුන දවසේ ඉදන්ම දාන්නේ

    ගෙවල් වල තමා ලොකුම විෂබීජ ඉන්නේ
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    මම අදහස් කරේ මේක
    වෙන රටවල් වල නම් පාසලෙන් හදන්න හදන්නේ රටට වැදගත් පුරවැසියෙක් මිසක් දොස්තරලා ඉංජිනේරුවෝ නෙවෙයි
    ලංකාවේ එක වසරේ ඉදලම ඉස්කෝලෙත් හදන්න බලන්නේ එක්කෝ දොස්තර කෙනෙක් නැත්නම් ඉන්ජිනේරු වරයෙක් නැත්නම් ලෝයාර් කෙනෙක් .

    ඉංජිනේරු වරු දොස්තර වරු වෙන එවුන් ගොඩ යනවා අනිත් එවුන් අනාථ වෙනවා
    සරලව කිව්වොත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් 2% ක් ගොඩ යන කොට 98% කට යන එනමන් නැති වෙනවා

    දොස්තර ඉංජිනේරු පිස්සු පැතකින් තියලා ඉස්කෝලෙත් හදන්න ඕනේ කුසලතාවන් පිරුණ අය .වයවසායකයෝ, කාර්මිකයෝ වගේ අය
    ලංකාවේ ළමයෙක් අවදානමක් බාර ගන්න හැඩ ගැහිලා නෑ හැම දේම කවුරු හරි කරලා දෙනකම් තමා බලාගෙන ඉන්නේ . මේ ලංකාවේ අය හිතන විදිය පිළිකාවක් වගේ

    අනිත් මම දැකපු දේ තමා ලංකාවේ ඉස්කෝල වලින් කිසිම නිර්මාන්තමක හැකියාවක් තියෙන අය බිහිවෙන්නේ නෑ. ඉස්සරහට යන්න බය අවදානමක් ගන්න බය තැනක ගිහින් හැසිරෙන්න දන්නේ නැති කිසිම ජීවන කුසලතාවයන් නැති මැටි ගුලි ටිකක් තමා AL වලින් පස්සේ ඉස්කෝලෙත් එළියට යන්නේ

    ලංකාව ඉස්සර හට යන්න නම් ඉස්කෝල වලින් එළියට එන්න ඕනේ කුසලතාවන් පිරුණ තරුණ පරපුරක්

    එදාට තුවෙනි ලෝකයේ රටක් විදියට ලංකාව ගොඩ යයි

    ආර්ථික ප්‍රශ්නෙ තමයි ඕකට මුල.

    plus, doc/ eng ගොඩ යනවා වෙන්න පුලුවන් ආර්ථික මට්ටමෙන් ඒත් ආකල්පමය වශයෙන් දියුණුවක් නෑතුව මෙයාලා සමාජ දියුණුවට දායක වෙන්නැහැ.

    plus, schools වලින් ඉගෙනගන්න push කරනවා මන් දැකලා නැ අහිතකර විදිහකට. extracurricular activities, sports, සංගම්, සමිති.. ඕනතරම් තියෙනවා විෂය බාහිර කුසලතා වර්ධනය කර ගන්න. අහිතකර මට්ටමෙන් pressure එක එන්නේ දෙමාපියන්ගෙන් ගොඩක් වෙලාවට. ආර්ථික අස්ථාවර මිනිස්සු බලන්නේ මොනාහරි කරලා ළමයට උගන්නලා, උගෙන් ආර්ථිකව ස්ථාවර වෙන්න හෝ ඊට අදාල insecurities/ trauma එක්ක cope වෙන්න මිසක් ආකල්ප, ethics, empathy.. වගේ දේවල් අදාල නැ.
    ආර්ථික අස්ථාවරත්වය නිසාම සමාජයෙන් ලැබෙන traumatic අත්දැකීම් වැඩියි. ඒවාට දක්වන අහිතකර අනුවර්තන නිසා ගොඩක් වෙලාවට බිහි වෙන්නේ සමිජයටම අහිතකර මිනිස්සු. ඉතින් මේ මිනිස්සු එක්ක හැදෙන ළමයිට මුහුණ දෙන්න වෙන්නෙත් අහිතකර අත්දැකීම්. ඒ ළමයි හැදෙන්නෙත් ඒ විදිහට. මෙතන තමයි ගොඩක් ප්‍රශ්න වලට මුල, imo
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    anthimata mekath kiyannan

    horu allela ratewal diyunu keranna chande denne umbala wage un tamai :P
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    ලංකවේ ගෙවල් වලින් ළමයාගේ ඔළුවට දාන්නේ විෂ බීජ බන් .
    අනිත් එකාට Notes දෙන්න එපා අනිත් එකාට කියලා දෙන්න එපා ඔයා විතරක් ගොඩ යන්න වෙන කිසිම එකෙක් ට ඉහළට යන්න දෙන්න එපා ආත්මාර්ථකාමී කම කුහක කම තමා ලංකාවේ දෙමවුපියෝ ළමයාගේ ඔළුවට ඉපදුන දවසේ ඉදන්ම දාන්නේ

    ගෙවල් වල තමා ලොකුම විෂබීජ ඉන්නේ
    එක තමයි කියන්නෙ උඹලට අපිට පටන් ගන්න කියලා, අපෙ ජෙනරෙශන් එක
    ලමයින්ව හදන්න ඔනෙ e widiyata, දැන් උඹ කිව්වුවා සමාජෙ තියෙන වැරදි, notes දෙන්න එපා, එයාට වැඩියෙන් ලකුනු ගන්න, එ කියන්න උඹ already දන්නවා හරි විදියට ලමයෙක් හදන්න සමහර පැති walin. එක උඹ දන්න නිසා එ විශ බීජෙ උඹෙ ගෙදර නැ

    සීසර් ගෙ දෙ සීසර් tath දෙවියනෙ ගෙ දෙවියන්ට දෙන්න කියලා ජෙසුතුමා කිව්වුවා කියලා දන්නවාද? දන්නෙ නැත්නම් කියලා දෙන්නම්, කතාවම කියලා දෙන්න hena digai (මම රොමානු කතොලික ,ලූක් එක ඉස්සර kata පාඩම් ඉස්කොලෙ ආගම subject එක නිසා, ඉස්සර් ආසාවටත් කියවනවා. ඉස්සර තිබ්බා චිත්‍ර comic books සින්හලෙනුත් ලියලා Bible stories. පරන ගිවිසුමෙ තියෙන samahara කාතා මාර interesting. ගූගල් කරල හම්බුනොත් පෙන්නනම්. ඔව ප්‍රින්ට් කරලා බෙදුවෙ පිටරට මිශනාරි ආයතන වලින්. E.g. Jehovah's witnesses

    උඹ බෞද්ද නෙමෙ ද? Catholic?
    ------ Post added on Dec 18, 2025 at 8:22 PM

    ------ Post added on Dec 18, 2025 at 8:55 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,826
    5,032
    113
    රට පැනල ඉරිසියාවට ජාතිවාදෙ ආගම් වාදෙ අවුස්සල රට විනාස කරන උබ වගේ උන්වත් පුකට පයින් ගහල එලවන්ඩ ඕනෙ රට දියුණු කරන්ඩ :ROFLMAO:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,458
    113
    35
    Spain
    බනට කියන්නේ සල්ලි සර්පයා කියලා.
    සමහරවිට බයිබල් එක තිබුනා නම් රට වෙනස් වෙන්න තිබුණා.
    අනුන්ගේ සල්ලි තමයි සර්පයා. නැතිව තමන්ගේ සල්ලි වියදන් කරන්න එපා කියල නෑ. හොඳට සල්ලි හොයන්න ධාර්මිකව සල්ලි හොයන්න තමයි කියල තියෙන්නෙ
     
    • Love
    Reactions: ozykolla

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    රට පැනල ඉරිසියාවට ජාතිවාදෙ ආගම් වාදෙ අවුස්සල රට විනාස කරන උබ වගේ උන්වත් පුකට පයින් ගහල එලවන්ඩ ඕනෙ රට දියුණු කරන්ඩ :ROFLMAO:
    Loku deyak. Thank you